මම ගෙනාපු සේරම ප්රී ෂිපිං. ඔක්කොම ගෙදරටම ආවා

ප්රී ෂිපින් වලින් බඩු ගෙනාපු මම දැන් කෝටිපතියෙක්![]()
කොහෙද බන් පොට් එක තියෙන්නේ.
ආරක්ශාව එහෙම තියෙනවද?
පරිස්සමෙන් මචන් මේ දවස් උපාය දූතයෝ දාලා පොලීසිය ඕව අල්ල ගන්නව.

ela elaman dan e bay eken item 70-80 withara genalla tiyenawa okkoma awa 1k awath nati wela na machan
