free shipping චාටර් ද ?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මම ගෙනාපු සේරම ප්රී ෂිපිං. ඔක්කොම ගෙදරටම ආවා
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මම ගෙනාපු සේරම ප්රී ෂිපිං. ඔක්කොම ගෙදරටම ආවා

ප්‍රී ෂිපින් වලින් බඩු ගෙනාපු මම දැන් කෝටිපතියෙක්:cool:
 
Last edited:

donta

Member
Jun 11, 2013
2,916
304
0

ප්‍රී ෂිපින් වලින් බඩු ගෙනාපු මම දැන් කෝටිපතියෙක්:cool:

කොහෙද බන් පොට් එක තියෙන්නේ.
ආරක්ශාව එහෙම තියෙනවද?
පරිස්සමෙන් මචන් මේ දවස් උපාය දූතයෝ දාලා පොලීසිය ඕව අල්ල ගන්නව.
 
Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
කොහෙද බන් පොට් එක තියෙන්නේ.
ආරක්ශාව එහෙම තියෙනවද?
පරිස්සමෙන් මචන් මේ දවස් උපාය දූතයෝ දාලා පොලීසිය ඕව අල්ල ගන්නව.

මට PM කරපන්
ආ මොකක්ද
ඔව් එකෙන්ම
:cool:
 
djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔන්න මගෙත් free shipping බඩු ගෙදරටම ආවා.
    http://www.ebay.com/itm/18122759108...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
    25hz7de.png
    110f0nr.jpg
    30urfno.jpg
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මම ගෙනාපු සේරම ප්රී ෂිපිං. ඔක්කොම ගෙදරටම ආවා