2013 budget vehicle import tax

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    2014 budget vehicle import tax

    2014 budget eken vehicle tax wadi kara neda? dan import karadii 2 years depreciation vale eka same neda? e kiwe 6 months old unat ekai 2 years old unat ekai neda?

    meka hinda vehicle price wadi weida?

    mehe register karapu vehicle wala price ayet wadi weida?
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,708
    2
    115,603
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar411750_3.gif
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,374
    113
    Auckland
    තොපිට මොන කාර්ද :lol::lol::lol::lol::lol::lol::lol::lol:.. චන්දෙ දුන්න නම් පව් නොදී පැලට වෙලා නිදා ගනින්.



    1.png
     
    • Like
    Reactions: mldarshana

    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    ඇයි බන් මේ තියෙන ආර්ථික වර්ධන වේගේ එක්ක අපි තව ටික දවසකින් කෝටිපතියෝ වෙනවනේ බන්. අපේ සල්ලි වලට කරන්න දේකුත් තියෙන්න එපයි. එක ගැන හිතල තමයි ඔහොම කරන්න ඇත්තේ. ජයවේවා.. LOL :lol::lol::lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Tawa 20 years walin witara monawa weida danne ban...pare higakanna taram down nowunoth athi....survival of the richest....
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ආනයනික වාහන සඳහා පනවා තිබූ බදු අය කිරීමේ ප්‍රතිශතය 2014 අය වැය මගින් කිසිදු වෙනසක් කර නොමැති බව මුදල් අමාත්‍යංශය පවසයි.

    එහෙත් මෙවර අයවැය යෝජනා වලට අනුව පාවිච්චි කරන ලද වාහන මෙරටට ගෙන්වන්නන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව වාහන ආනයනකරුවන් සඳහන් කරයි.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරන්චිගේ මහතා සඳහන් කළේ අය වැය යෝජනා හේතුවෙන් පාවිච්චි කළ ආනයනික වාහනවල මිල ඉහළ යන බවයි.

    පැරණි වාහන ආනයනයේ දී සිදුවන අවතක්සේරු කිරීම් කළමනාකරණය කරගැනීම සඳහා ඒවාට බලපාන ක්ෂය කිරීමේ අනුපාත වෙනස් කිරීමට අය වැයෙන් යෝජනා කර තිබුණි.

    source- adaderana

    meke teruma mokakda?.:baffled:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    Meewa hadanne Pixu Hu**la ban.. Madai car 1k ganna hitiya Jnury wla.. eekatath keliya maha raja.. Phn ekak gannath hithan hitiya eekatath keliya..

    Dan nam aascharya kan deken beerenawa.. Munge ammalata HAMANIYAN KAALEMA WATHURA LABENNA OONI



    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: