2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය තියෙන්නෙ එලකිරි වගේ
    11.gif
    ඊලඟ එක අවුල්....:baffled::baffled::baffled:
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    ** පරීක්ෂක‍යා ගෙදර ඇවිත්.....:rofl::rofl::rofl:

    ඔව් බං
    සමහර ගෙදරට ඇති කරන සත්තු වගේ (අර වලත්ත ඉබ්බා නෙමෙයි...)
    ඌ (මා නැවතත් අවධාරණය කර කියමි..මා මේ පවසන්නේ සසාගේ හොර කසාද ගැහැණිය ඉබ්බා ගැන නොවේ :dull:) හිතං හිටියේ ඌ තරං පොරක් නෑ කියලා..
    අන්තිමට බලු උනා...
    මටත් ඕන පොරක් වෙන්න.....:dull::dull::dull:(මට වෙන වැඩ නෑනේ.....):lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උම්මා ..මේක උඹේ අරයට :love:

    උගේ අරයා = සසා
    :nerd:
    යකෝ ඌ දැන් බැදලා
    දැන් අපි මාමලා වෙන්න යන්නේ
    කිඹුලා සීයා වෙනවා එතකොට
    ඩෙල්මා මාමා :yes::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩේ ඉබ්බා මැරෙන්නද යන්නේ:baffled:, එහෙනම් මට කට්ට ඕනි. කියක් ගියත් කමක් නැ :rolleyes:
    ඔව් බන්, දැන් ඇස් පෙනීමත් දුර්වලයි:(

    හෙට අනිද්ද මොනවයින් මොනව වෙයිද දන්නෑ:(

    කට්ටට ඉල්ලුම් කාරයෝ ගොඩයි, උඹට ටිකක් වියදම් කරන්න වේවි:oo:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔව් බන්.....කොච්චර (ගොන්) ආතල් දුන්නත් කවුරුත් මාව ගණන්ගන්නේ නෑනේ.....:dull::dull::dull:

    මම කලින් ත්‍රෙඩ් එක දාන්නම්.....සති‍යකට පස්සේ උඹ දාපන්......:rofl::rofl::rofl:
    හා...එහෙම කරමු...:dull: