2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    සහෝ ඔයා අද පශ්චාත් භාග චෙක් කරලා ඉවරද?
    PSeJUkY.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මටත් ඕන පොරක් වෙන්න.....:dull::dull::dull:(මට වෙන වැඩ නෑනේ.....):lol::lol::lol:
    එහෙනම් මචං මෙතන ලොකුකම් කියවපං
    ජංගි වලට කඩේ පලයං
    කොල්ලෝ පාවලා දියං
    සක්කිලි වැඩ කරහං
    ෆේක් 20ක් වත් හදහං
    මැච් වලට ගිහිං මැච් එක අතරතුර තුන්වෙනි විනිසුරු තරගකරුවෙක් කරලා විනිසුරුව සංවිධායකයෙක් කරහං

     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අ‍යි‍යේ උඹේ භූත කොටුවට මොකද බන් උනේ......:oo::oo::oo:

    ජනසතුකරල අයින්වුනා බං. ත්‍රෙඩ් එක ඇදන්යන්න වෙලාවක් නෑ......:dull: