2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උපරිම වේදනාවේ සලකුණු.....:cool::cool::cool:

    එහෙමද..... ඒත් දැන් ඒක update වෙන්නේ නෑනේ......:dull::dull::dull:
    බලමු මචන් ඉස්සරහට, පුලුවන් වුනොත් ආයෙ පටන්ගන්නම්.
    එක විස්තරයක් ලියන්න එකදිගට පැය 5-6 ඕන මචන්. දැන් පොඩි එකාත් ටිකක් ලොකු නිසා තවත් බිසී මචන්
    .:dull::no:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    4.gif
    4.gif
    :D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සෑහෙන්න කාලෙකින් රේඩියෝ අහන්න ඉස්පාසුවක් හම්බ උනා ඕං අපිත් ආව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලමු මචන් ඉස්සරහට, පුලුවන් වුනොත් ආයෙ පටන්ගන්නම්.
    එක විස්තරයක් ලියන්න එකදිගට පැය 5-6 ඕන මචන්. දැන් පොඩි එකාත් ටිකක් ලොකු නිසා තවත් බිසී මචන්
    .:dull::no:
    එලස්.....පුලුවන් වෙලාවක update පාරක් දාමු.....:D:D:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉතින් ඉතින් කොහොමෙයි.......? සෑහෙන දවසකට පස්සේ.....:D