2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]බිදුනා දැහැන් බිදුනා මිදුනා සිරගත අසා[/FONT]
    [FONT=&quot]කෑලබේ ජල රල කෑලබේයි විසිරේයි විසිරෑල විසිරෑයි[/FONT]
    [FONT=&quot]වියරුයි හදවත වියරුයි පිබිදෙයි ඉදුරල පිබිදෙයි[/FONT]
    [FONT=&quot]බිදුනා දැහැන් බිදුනා මිදුනා සිරගත අසා[/FONT]
    [FONT=&quot]බුදුරුනොවුන් ළන් වෙමි ළන් වී වෑළද ගනී //[/FONT]
    [FONT=&quot]දියපිට තරග නගනි දියතුළ කිමද විමී //[/FONT]
    [FONT=&quot]බිදුනා දැහැන් බිදුනා මිදුනා සිරගත අසා[/FONT]
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    checking karana widiha ahuwe na ne :angry::angry::angry::angry:
    middle-finger-rude-gesture-smiley-emoticon.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාත් ආවා ටිකක් පරක්කු වුනා

    "බිදුනා දැහැන් බිදුනා" එචි. ඩි. පේ‍්‍රමරත්නයන්ගේ පද රචනයක්, රචනා උපදේශකත්වය සුනිල් ආරියරත්නයන්