Mouse Help

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machanla mage PC aka tikak wela on karala wada karaddi aka parata mouse aka stuck wenawa mokuth karanna ba aye restart karannama one...mama PC aka format kala ath hary yanne na....RAM akakuth maru kala ath hary yanne na...Mokakda seen aka danna kenek help akak dipallako.....danne nathi aya bump akakwath dala yanna...salakannam
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Mageth oya lede una ban.
    Mama USB Wireless mouse ekakata maaru una.
    dan ehema case ekak enne naha.
    Mala painawa oka unaama sirawata...

    eka paara stuck wenne naha neda? poddak poddak stuck wela chuttak mulin, eetapasse neda eka paatta stuck wenne?
     
    • Like
    Reactions: viraj kolla

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mageth oya lede una ban.
    Mama USB Wireless mouse ekakata maaru una.
    dan ehema case ekak enne naha.
    Mala painawa oka unaama sirawata...

    eka paara stuck wenne naha neda? poddak poddak stuck wela chuttak mulin, eetapasse neda eka paatta stuck wenne?

    mama use karanne USB mouse akak machan :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mouse/keyboard එක මාරු කරහන්.. mouse එකෙන් හරි keyboard එකෙන් හරි වැරදි signal
    එකක් ගියාමත් ඔහොම වෙනවා.. ගොඩක් වෙලාවට slow වෙලා ගිහිං explorer එක crash වෙන එක තමයි වෙන්නෙ නම්.. උබ stuck වෙනව කියන්නෙ ඒකට වෙන්න ඇති..

    නැත්තම් ප්‍රොසෙසර් ඒක..

    එහෙමත් නැත්තම්..
    ස්ටාර්ට් up එකේදී stuck වෙනවා නම් බලහං
    task manager එක අරං පිස්සු කෙලින apps එහෙම තියනවද කියල..

    mama format kala fullma wena mouse/keyboard use kala....ram akath maru kala....hary giye na.....dan mother board aka maru karala balanna yanne bn...hebai Ps2 mouse akak gahala baluwe na.....PC aka dapu gaman wada aulak na....5-10 mis giyahama thama aka parata hira wenawa mokuth karanna ba...restart thama karanna wenne
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mama format kala fullma wena mouse/keyboard use kala....ram akath maru kala....hary giye na.....dan mother board aka maru karala balanna yanne bn...hebai Ps2 mouse akak gahala baluwe na.....

    board එකට ඉස්සෙල්ල processer එක බලහං බං.. task manager එක අරං බලහං cpu එක කොච්චරක් use උනහමද ෆ්‍රීස් වෙන්නෙ කියල.. processer එක හරියට කූල් වෙන්නෙ නැතුව ඇති.. ස්ලිකොන් ග්‍රීස් එක ගිහිං ද දන්නෙ නැහැ.. ෆෑන් එක ගලෝල ටිකක් ගාපන්.. ඕනෙ නෑ කියල ගාන්නෙ නැතුව ඉන්න එපා.. ඒකටත් ඔය කේස් ඒක අනිවා එනවා..
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    board එකට ඉස්සෙල්ල processer එක බලහං බං.. task manager එක අරං බලහං cpu එක කොච්චරක් use උනහමද ෆ්‍රීස් වෙන්නෙ කියල.. processer එක හරියට කූල් වෙන්නෙ නැතුව ඇති.. ස්ලිකොන් ග්‍රීස් එක ගිහිං ද දන්නෙ නැහැ.. ෆෑන් එක ගලෝල ටිකක් ගාපන්.. ඕනෙ නෑ කියල ගාන්නෙ නැතුව ඉන්න එපා.. ඒකටත් ඔය කේස් ඒක අනිවා එනවා..

    ela bn...mama balannam...ubata rep denna balu bn....mokakda magulak kiyanawa....:confused::confused:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    matath oya siddiyama una,

    mage nam mehema karama hari giya,:yes:

    device manager>mice and other pointing devices>HID-compliant mouse>properties>power management gihilla "allow this computer to turn off this device to save power" tick eka ayin karahan

    right click on desktop>personalize>screen saver>Change power settings>change plan settings>change advanced power settings>USB setting>USB selective suspend settings>disabled karala apply karahan

    win 7 walata kiwwe
     
    Last edited:
    • Like
    Reactions: viraj kolla

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    matath oya siddiyama una,

    mage nam mehema karama hari giya,:yes:

    device manager>mice and other pointing devices>HID-compliant mouse>properties>power management gihilla "allow this computer to turn off this device to save power" tick eka ayin karahan

    right click on desktop>personalize>screen saver>Change power settings>change plan settings>change advanced power settings>USB setting>USB selective suspend settings>disabled karala apply karahan

    win 7 walata kiwwe

    hary mama karala balannam machan....kalin mama xp dala thibbe hira wenna gaththama format karala 7 damma akatath ahemai
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබට ෂුවර් නේද hard එකේ අවුලක් නැහැ කියලා,,
    hard එකේ bad sector ආවහමත් ඔහොම වෙන්න ඉඩ තියනවා.
    කෝකටත් hard එකේ sata data වයර් එකත් අළුතින් දාලා බලන්න.
    නැත්නම් ඉතිං ප්‍රොසා ගලවලා සුද්ද කරලා ආයෙත් ජෙල් ටිකක් ගාලා බලන්න තමයි තියෙන්නේ.
     
    36061423.jpg