නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී එස්.එම්. චන්ද්‍රසේන මහතා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා පැවසී ය.
එස්.එම්. චන්ද්‍රසේන මහතා මීට පෙර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.






Ape ratata Deyangema pihitai





