onna puthe Aasiyawe Aascharya Balaganillaaa

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    sm_chandrasena.jpg


    නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී එස්.එම්. චන්ද්‍රසේන මහතා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා පැවසී ය.

    එස්.එම්. චන්ද්‍රසේන මහතා මීට පෙර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.


    :angry::angry::angry::angry::angry::angry:

    Ape ratata Deyangema pihitai :angry::angry::angry:
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    menna thawath Breaking news ekak

    ගුවන් විදුලි-රූපවාහිනී ලයිසන් කිරීම නැවතත්

    පළාත් පාලන ආයතන හරහා ගුවන් විදුලි සහ රූපවාහිනී සදහා අය කළ ලියාපදිංචි කිරීමේ ගාස්තුව නැවත අය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
    මේ ලියාපදිංචි ගාස්තුව වාර්ෂිකව අය කිරීමට නියමිත අතර මුදල කීයක්දැයි නිශ්චිත තීරණයක් ගෙන නැත.
    ප‍්‍රාදේශීය සභා වල ආදායම් වැඩි කර ගැනීමට අදාළව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡුාවකදී මෙම තීරණය ගෙන ඇති අතර එය කි‍්‍රයාත්මක කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැත.
    ප‍්‍රාදේශීය සභා වලට ආදායම් උපයා ගැනීම සදහා ඉදිරියේදී තවත් නව ලියාපදිංචි ගාස්තු කිහිපයක් හදුන්වාදීමට නියමිතය


    http://www.elakiri.com/forum/showthread.php?t=1587606