meee...![]()
![]()
![]()
මේ ජාති තුන කන්න පොඩිකාලේ කෙල පෙරපු උන් අත උස්සපල්ලා බලන්න....
මම රට බයියෙක් නෙමෙයි, ගමේ කොල්ලෙක්........![]()
රොබොට් අයියා![]()

meee...![]()
![]()
![]()
මේ ජාති තුන කන්න පොඩිකාලේ කෙල පෙරපු උන් අත උස්සපල්ලා බලන්න....
මම රට බයියෙක් නෙමෙයි, ගමේ කොල්ලෙක්........![]()
රොබොට් අයියා![]()

Bounty and Kit Kat![]()
මේ තියෙන්නෙ මම ආසම (මම විතරක් නෙමෙයි අපේ හෙදර ඔක්කොමත්) ආසම චොක්ලට් වර්ගය
![]()
![]()
ඕකෙ made in india එකක් තියෙනවා...කටේ තියන්න බෑ..ඇතුලේ තියෙන්නේ wafers එකක්..හැබැයි පෙනුම, box එක, ඔක්කොම original එක වගේමයි...අහු වෙන්න එපා..

ඕකෙ made in india එකක් තියෙනවා...කටේ තියන්න බෑ..ඇතුලේ තියෙන්නේ wafers එකක්..හැබැයි පෙනුම, box එක, ඔක්කොම original එක වගේමයි...අහු වෙන්න එපා..

Snickers FTWමං ආසම chocolate තමා මේ.... ඔයාලගෙත් ආසම chocolate කියන්න්ඩෝ......
![]()

මං ආසම chocolate තමා මේ.... ඔයාලගෙත් ආසම chocolate කියන්න්ඩෝ......
![]()
Toblerone
![]()
mewath ekka galaxy chocolatuth asai
![]()
Tastiest among them all..
White chocolates walatath kamathiy..

yummeeeeee