ආසම CHOCOLATE

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
images
images
images

මේ ජාති තුන කන්න පොඩිකාලේ කෙල පෙරපු උන් අත උස්සපල්ලා බලන්න....:D

මම රට බයියෙක් නෙමෙයි, ගමේ කොල්ලෙක්........:cool::cool:

රොබොට් අයියා:frown:
meee...:D
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ තියෙන්නෙ මම ආසම (මම විතරක් නෙමෙයි අපේ හෙදර ඔක්කොමත්) ආසම චොක්ලට් වර්ගය

    16fr.jpg

    ferrero-rocher-chocolates-gift-cube-654024943_4355_500.jpg

    ඕකෙ made in india එකක් තියෙනවා...කටේ තියන්න බෑ..ඇතුලේ තියෙන්නේ wafers එකක්..හැබැයි පෙනුම, box එක, ඔක්කොම original එක වගේමයි...අහු වෙන්න එපා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකෙ made in india එකක් තියෙනවා...කටේ තියන්න බෑ..ඇතුලේ තියෙන්නේ wafers එකක්..හැබැයි පෙනුම, box එක, ඔක්කොම original එක වගේමයි...අහු වෙන්න එපා..
    :shocked:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ඕකෙ made in india එකක් තියෙනවා...කටේ තියන්න බෑ..ඇතුලේ තියෙන්නේ wafers එකක්..හැබැයි පෙනුම, box එක, ඔක්කොම original එක වගේමයි...අහු වෙන්න එපා..

    machan ara food city eke ehemath thiyenne local ekada ? :dull::dull: