කරුණා අම්මාන් යනු අරංතලා භික්ෂු ඝාතනයට නායකත්වය දුන් පුද්ගලයාය .පිල්ලෙයාන් යනු බෞද්ධයාගෙ මුදුන් මල්කඩක් බඳුන් වු ශ්‍රී දළදාමාළිගාවට එල්ල කරපු ප්‍රහාරයට නාය්කත්වය සැපයු එකාය .මේ ඔක්කොම කොටින්ට මේ විගඩම් කරන්න ජාත්‍යන්තරයේ අර,උදල් එකතු කිරීම සහ අවි ආයුධ මිලටගැනිම් යන කරුණු ඇතුලු සියළුම ජාත්‍යාන්තර කටයුතු වලට නායකත්වය සැපයු පුද්ගලයා K.P ය .මහින්ද ඇතුළු පවුල උන් කේ .පී ගේ වත්කම් වලින් මන දොළ පිනවාගත් නිසා කේ.පී ට එරහිව කිසිවක් කරීමට නොහැක .මේ කිව්ව සියළුදෙනා අද හමුදාවෙන් යුධ අපරාද සිදුවූයේ නැතිබව කියති .එහෙත් හමුදාවට , රටේ බෞද්ධයන්ට හා අනෙක් ජාතීන්ට මේ තිදෙනගේ නායක්ත්වයෙන් සිදුවූ අපරාධ ගැන දේශප්‍රේමී ආණ්ඩුව මුනිවත රකින්නේ මන්ද ?![]()
උඹ ඔය කියපු දෙන්නම හිටපු කොටි මිසක් දැන් කොටි නෙමේ. හිටපු කොටින්ව ප්‍රජාතන්ත්‍රවාදයට අරගෙන තියෙනවා , ඒකේ ඇති වරදක් නෑ , හිටපු කොටින්ව පුනරුත්තාපනය කරලා සමාජ ගත කරනවා , ඒකේ වරදක් නෑ. අනික කේපී කියන්නේ එල්.ටී.ටී.ඊ එකේ ෆන්ඩ් එක , කරුණා තමයි අවසන් සටනේ භූමියේ සිතියම ගානට හමුදාවට දුන්නේ.

මුන් අමු සක්කිලි ජාතියක් බන් පොනිල කොටි රෙද්ද අස්සෙ දාගෙන නටන එක පේන්නෙ නැ මේ ඊලම ඔනෙ නැ කියන එවුන් පස්සෙ යනව. කරුනල වැරදි කරා හරි මගට ආවනම් ඉන්ඩ දෙන්ඩ තියෙන්නෙ,ඒ එක්කම තාමත් ඊලම පස්සෙ යන විග්නෙශ්වරන්ල ,බාහුල, පොනිලල කැමරන්ල ,පිල්ලෙල වගේ කොටිබ්ගෙ බෙලි ගලවන්ඩ ඔනෙ.machan ubala amathilata passa deela job gaththata anik un thamange dadiya mahansiyen hamba karan kana elakiri kollo.ehema ayata wadagath widihata katha karapan.nikan sewala talks noda.මුන් අමු සක්කිලි ජාතියක් බන් පොනිල කොටි රෙද්ද අස්සෙ දාගෙන නටන එක පේන්නෙ නැ මේ ඊලම ඔනෙ නැ කියන එවුන් පස්සෙ යනව. කරුනල වැරදි කරා හරි මගට ආවනම් ඉන්ඩ දෙන්ඩ තියෙන්නෙ,ඒ එක්කම තාමත් ඊලම පස්සෙ යන විග්නෙශ්වරන්ල ,බාහුල, පොනිලල කැමරන්ල ,පිල්ලෙල වගේ කොටිබ්ගෙ බෙලි ගලවන්ඩ ඔනෙ.
mahindayawa ellanna ona.sudda neme moka karath kamak naha.oka rata kanawa madiwata minissunge ririmansheth kanawa.
හරි දැන් සුද්දා මහින්දව එල්ලුව කියමුකො,ගෝට බැසිල් උන්වත් එල්ලුවා..ඊට පස්සෙ ෆොන්සේකා එතකොට අනිත් ආර්මි එකේ ලොක්කො සෙට් එකම එල්ලනවා..ඊට පස්සෙ මේ රටට උන් ඇවිල්ල උබලට අපිට ආදරේ කරාවිද??
යූඇන්පී එකේ ඉඳපු ජේආර්, ප්‍රේමදාස, ඩීඑස් වගේ මිනිස්සු දැන් ඉන්නවද? පක්ශේ ඉන්න රුක්මන් සේනානයකලට රුවන් විජේවර්දනලට උඩට එන්න දෙන්නෙ නැත්තෙ ඇයි.. රටට කෙලවන්න ඕකෙ ඉන්න පොන්න රැල එලවල පක්සෙ හදාගන්න ඕන..
උබ කියනව වගේ සුරන්ගනා ටෝක් වලින් රටක් හරි පක්ශයක් හරි දිනවන්න බෑ..මෝඩ චූන් කතා කියන්නෙ නැතුව ඉන්න කියල තමයි උබට කියන්න තියෙන්නේ..තව,දෙයක් කියන්න කලින් හැම පැත්තක් ගැනම බලන්න පුරුදු වෙයන්..
mama ehema kiwwe ara erozan kiyana kenawa awussanna.

සක්කිලියට සක්කිලිය වසලයට වසලය කොටියට කොටිය කියන්ඩ ඔනෙ. පොනිල සක්කිලියෙක් වසලයෙක් කොටියෙක් අවජාතකයෙක්.ඔක ඔය කරන පර වැඩ වලට සදා කල් කුජිත වෙන්ඩ පරදිනව.මොලේ කලදක් තියෙන කිසිම සිංහල ලේ තියෙන මිනිහෙක් පොනිලට සහ unp ගොබ්බයන්ට චන්දය නොදේ.machan ubala amathilata passa deela job gaththata anik un thamange dadiya mahansiyen hamba karan kana elakiri kollo.ehema ayata wadagath widihata katha karapan.nikan sewala talks noda.
හරි දැන් සුද්දා මහින්දව එල්ලුව කියමුකො,ගෝට බැසිල් උන්වත් එල්ලුවා..ඊට පස්සෙ ෆොන්සේකා එතකොට අනිත් ආර්මි එකේ ලොක්කො සෙට් එකම එල්ලනවා..ඊට පස්සෙ මේ රටට උන් ඇවිල්ල උබලට අපිට ආදරේ කරාවිද??
යූඇන්පී එකේ ඉඳපු ජේආර්, ප්‍රේමදාස, ඩීඑස් වගේ මිනිස්සු දැන් ඉන්නවද? පක්ශේ ඉන්න රුක්මන් සේනානයකලට රුවන් විජේවර්දනලට උඩට එන්න දෙන්නෙ නැත්තෙ ඇයි.. රටට කෙලවන්න ඕකෙ ඉන්න පොන්න රැල එලවල පක්සෙ හදාගන්න ඕන..
උබ කියනව වගේ සුරන්ගනා ටෝක් වලින් රටක් හරි පක්ශයක් හරි දිනවන්න බෑ..මෝඩ චූන් කතා කියන්නෙ නැතුව ඉන්න කියල තමයි උබට කියන්න තියෙන්නේ..තව,දෙයක් කියන්න කලින් හැම පැත්තක් ගැනම බලන්න පුරුදු වෙයන්..
uba mara kathawak ne ban kiyanne.mahindata banina okkoma aya UNP wenne kohomada?samahara ayata pakshayak naha(mata wage)ethakota apita ona deyak apita kiyanna bahane.uba kiyanawa api UNP kiyala..kujeethai neda?සක්කිලියට සක්කිලිය වසලයට වසලය කොටියට කොටිය කියන්ඩ ඔනෙ. පොනිල සක්කිලියෙක් වසලයෙක් කොටියෙක් අවජාතකයෙක්.ඔක ඔය කරන පර වැඩ වලට සදා කල් කුජිත වෙන්ඩ පරදිනව.මොලේ කලදක් තියෙන කිසිම සිංහල ලේ තියෙන මිනිහෙක් පොනිලට සහ unp ගොබ්බයන්ට චන්දය නොදේ.
unp කාරයො කොහොමත් කට ඇරල කියන්නෙ නැ පක්ශෙ ගැන විලි ලජ්ජයිනෙ,කොටින්ගෙ @@ ලොවන නායක බැල්ලියොනෙ ඉන්නෙ. මහින්දට නෙමේ බන් මේකේ බැනල තියෙන්නෙ පොනිලට, පොනිලට බයිද්දි රිදෙනව කියන්නෙ, පක්ශයක් නැ,ආනේ හුකේ ලොල් තමා.uba mara kathawak ne ban kiyanne.mahindata banina okkoma aya UNP wenne kohomada?samahara ayata pakshayak naha(mata wage)ethakota apita ona deyak apita kiyanna bahane.uba kiyanawa api UNP kiyala..kujeethai neda?
mama ehema kiwwe ara erozan kiyana kenawa awussanna.
![]()
හරි මචන්..උබ එරෝසාන්ට රිද්දන්නනෙ එහෙම කිවුවෙ..යූඇන්පී එකත් එහෙමම තමයි කරන්නෙ..මරාට රිද්දන්න දුරදිග බලන්නෙ නැතුව අර කොරා වගේ ගොන් බූරු වැඩ කරනවා..
එහෙම උනාම කවදාවත් රටට ආදරේ කරන යූඇන්පී කාරයෙක් ඕක කරපු එවුන්ට ආයෙ කවදාවත් චන්දෙ දේවිද??
හිතපන්..උන් විහින්ම උන්ගෙ වල කපාගන්නවා නිකන් නෙවෙයි රටටත් වල කපලාඅ..ඔන්න ඕකයි මෙච්චර වෙලා මම කිවුවේ බන්..
ඕකුන් කරේ උඩ බලන් කෙලගැහුවා වගේ අමන වැඩක්..අන්තිමේ උන්ටත් නෑ,රටටත් නෑ..කොහේවත් ඉන්න පර බල්ලො සෙට් එකකට තමයි වාසිය..

මන් නම් ඒක බල්ලට ගනන් ගත්තෙ නැ, ඔව මේ උන්ගෙ හිතේ තියෙන කුහක කුරිරු කමට කියන දේවල ඇප නැති උනාම ශේප් වෙනව,රිදිලා ™
ජනාධිපතිවරයා විසින් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අය වැය මඟින් ජනතාවට ලැබෙන වාසි පමණක් ඉස්මතු කර ප්‍රකාශ කරන ලදි.
නමුත් මෙම අය-වැය මඟින් ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට දීමනා ලබාදී මිලියන 18,200ක් වියදම් කරද්දී රජය විසින් මිලියන 31,750ක් ආනයනික භාණ්ඩ වලින් ඉපයාගන තිබේ.
කෙලින්ම නොකීයා ජනතාවගෙන් බදු ලෙස එතරම් මුදලක් අය කරගන තිබෙන නමුත් එය ජනතාවට දැනෙන්නේ හෙට අනිද්දා සිටය. මක් නිසාද යත් තවමත් පරණ මිලටම භාණ්ඩ තවමත් වෙළඳපොළේ ඇති බැවිනි.
මෙය ජනතා අය වැයක් ලෙස පෙන්වූවද සහන ලබාදීමට වඩා බදු එකතුකරගැනීමක් අරමුණු කරගන ඉදිරිපත් කල අය වැයක් බව බොහෝ දෙනා පවසන්නේ එම නිසාය.
අය වැයෙන් පසු සීනි, පරිප්පු, හාල්මැස්සන්, ටින් මාලු, උම්මලකඩ, මිරිස් කුඩු, කහ කුඩු, මාගරින්, යෝග්ට්, මාජරින්, බටර්, කොත්තමල්ලි, මිදි, දොඩම් චොක්ලට්, ගම්මිරිස්, රස කැවිලි, ආදී ආහාර භාණ්ඩ රාශියක මිල ඉහල දමා තිබේ.
කෑම වලට අමතරව සබන්, සේදුම් දියර, බැටරි, ඉටිපන්දම් මෙන්ම සනීපාරක්ෂක තුවා වල මිලද ඉහළ ගොස් ඇත.
එමෙන්ම පෝට්ලන්ඩ් සිමෙන්ති, තීන්ත හා වර්නිෂ්, ඇලුමිනියම් බට, මෙන්ම රබර් නිෂ්පාදන වල මිලද ඉහළ දමා තිබේ.
මීට අමතරව ආනයනය කරනු ලබන භාවිත කළ වාහන වල මිලද ලක්ෂ 3 සිට ඉහල යන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ. හයිබ්‍රිඩ් මෝටර් රථයක මිල ලක්ෂ 3කට වඩා වැඩි මිලකින් ඉහල යන අතර පාවිච්චි කල වෑන් රථයක් ලක්ෂ 10කින් පමණ වැඩිවේ.
ආනයනක කරන කුඩා ට්‍රක් රථයක බදු පමණක් ලක්ෂ 20කට ආසන්නය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවට තත්ත්වයෙන් බාල වාහන පැමිණීම නොවැලැක්විය හැකි බවයි වාහන ආනහනය කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරීනගේ මහතා පවසන්නේ.
මීට අමතරව දුරකථන ඇමතුම් ගාස්තු 5%කින් වැඩි කර තිබේ. ඒ අනුව ගන්නා දුරකථන ඇමතුමක් සඳහාම 25%ක මුදලක් බදු ලෙස සෑම පාරිභෝගිකයෙකුම රජයට ගෙවිය යුතුය..
මේ පිළිබඳ අනුර කුමාර දිසානායක මංත්‍රීවරය පවසන්නේ මෙවැන්නක්.
"අය වැයෙන් දෙන සොච්චම් කෑලි ටික හඬ නඟා කියනවා. හැබැයි ජනතාවට බර පටවන ටික ඇමිණුම් හැටියට දෙනවා. ඒ ඇමුණුම් බලපුවහම පේනවා විදුලි සංදේශ බද්ද 5%කි වැඩි කරලා. රේගු බදු වැඩි කිරීම හරහා මිලියන 12,750ක් උපයාගන්නවා. රේගු බදු වැඩි කරනවා කියන්නේ ජනතාවගේ අත්‍යාවශය භාණ්ඩ හා අනෙකුත් සියළු භාණ්ඩ වල මිල ඉහළ යනවා.
මිලියන 18,200ක් ක් දෙනවා ගොවීන්ට හා රාජ්‍ය සේවකයන්ට. හැබැයි බදු ගහලා ජනතාවගෙන් බදු එකතු කරනවා මිලියන 31,750ක්. ඒ කියන්නේ ගොවි විශ්‍රාම වැටුප හා පඩි වැඩි කිරීම වගේ දෙගුණයක මුදලක් ආණ්ඩුව බදු වලින් අය කරගන්නවා."
රේගු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආනයනික භාණ්ඩ සඳහා වැඩි කළ බදු පිළිබඳව සඳහන් වන වාර්තාව බැලීමට මෙතනින්.
වැඩි කළ බදු පහත පරිදිය.
![]()
![]()

