ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක පට්ට සර්වර් එකක් ඕයි.. එළකිරි කොල්ලො සෙට් එකක් ප්ලේ කරන්නෙ.. එකෙක්ව දෙපාරක් විතර එක දිගට මැරුවොත් වෝට් කික් කරනව.. :lol::lol: ඇඩෙනව.. මෙහෙම සර්වර් එකක් දැක්කමයි.. :rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    me srver eke mehema gahanna ba... adminla play karanna enne na... mama adminlata baninne na.. unta wada athi... but mama kiyanne hamadama play karana kenekta admin power eka denna kiyalai... habai denna one kawadawath ban une nathi... marydom jugernt laststand wage perk hack dapu nathi ekekta....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    me srver eke mehema gahanna ba... adminla play karanna enne na... mama adminlata baninne na.. unta wada athi... but mama kiyanne hamadama play karana kenekta admin power eka denna kiyalai... habai denna one kawadawath ban une nathi... marydom jugernt laststand wage perk hack dapu nathi ekekta....

    මං දැක්ක එකෙක් තව එකෙකුට වෝල් හැක් කියල කිවුවහම, ඌ බැන්න උඹ මේ අලුතෙන් ඇවිත් කියවන්නෙ නැතුව හිටපන් කියල.. මේකෙ අලුත් අයට ප්ලේ කරන්න බැරිද?? කට්ටියක් ඉන්නව ලොකුසයිස් එකෙන් ඉන්නෙ.. උන්ගෙ යාළුවො සෙට් එකකුත් ඉන්නව.. හිටු කියල හැක්.. මං නම් ඉතින් නොදැක්ක වගේ ප්ලේ කරනව.. හැක් කියල කිවුවොත් කික් කරනව.. මාව ඒ වගෙ දෙතුන් පාරක් කික් කළා.. :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මට සුදුසුකම් තියෙනවා :) අයදුම් පතක් GT අයියාට දාන්න ඔනේ :eek::eek::P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මං දැක්ක එකෙක් තව එකෙකුට වෝල් හැක් කියල කිවුවහම, ඌ බැන්න උඹ මේ අලුතෙන් ඇවිත් කියවන්නෙ නැතුව හිටපන් කියල.. මේකෙ අලුත් අයට ප්ලේ කරන්න බැරිද?? කට්ටියක් ඉන්නව ලොකුසයිස් එකෙන් ඉන්නෙ.. උන්ගෙ යාළුවො සෙට් එකකුත් ඉන්නව.. හිටු කියල හැක්.. මං නම් ඉතින් නොදැක්ක වගේ ප්ලේ කරනව.. හැක් කියල කිවුවොත් කික් කරනව.. මාව ඒ වගෙ දෙතුන් පාරක් කික් කළා.. :lol::lol:
    අප්පු කියලා එන්නේ උඹද??? :confused:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පු කියලා එන්නේ උඹද??? :confused:

    මුලින් ආවෙ Appu Haami කියල.. හැක් කියල මාව කික් කළා දහ පාරක් විතර.. ඊට පස්සෙ ආවෙ නෑ.. නිකන් පච වෙන්න එන්න ඕනෙ නෑනේ බන්.. :D මං ප්ලේ කලෙත් promod විතරයි.. අපේ සෙට් එකනෙ කියල හිතල ආවෙ.. :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    උඹ කොයි එකෙ ඉන්නකොටද කික් උනේ???
    2 එකයි promod එකයිනම් ශේප්...
    අනිත් එකනම් අප්පිරිය වෙනවා...:dull:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උඹ කොයි එකෙ ඉන්නකොටද කික් උනේ???
    2 එකයි promod එකයිනම් ශේප්...
    අනිත් එකනම් අප්පිරිය වෙනවා...:dull:

    පලවෙනි සර්වර් එක බන්... ඒකෙනෙ ගොඩක් කට්ටිය ඉන්නෙ.. promod එකට කට්ටිය සෙට් වෙනව, ඕක s&d කරල Map rotation එක promod විදිහට හැදුවනම්.. :D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පලවෙනි සර්වර් එක බන්... ඒකෙනෙ ගොඩක් කට්ටිය ඉන්නෙ.. promod එකට කට්ටිය සෙට් වෙනව, ඕක s&d කරල Map rotation එක promod විදිහට හැදුවනම්.. :D
    ඒක නම් චොර බං...
    මමත් ඒකට යන්නේ වෙන කරන්නම දෙයක් නැතිමනම් හිත හදාගෙන තමයි..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම උබව දැකලා නැනේ
    උඹ ඉතින් round එක පටන් ගත්ත ගමන් ෆුක දාච්ච බැල්ලි වගේ උඩ බලාගෙන හතර අතේ දුවනතොට කොහෙද බං මාව දකින්නෙ...
    උඹට සෙට් උනේ Simaiya එකෙන් එනකොට මගෙ හිතේ...
    :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹ ඉතින් round එක පටන් ගත්ත ගමන් ෆුක දාච්ච බැල්ලි වගේ උඩ බලාගෙන හතර අතේ දුවනතොට කොහෙද බං මාව දකින්නෙ...
    උඹට සෙට් උනේ Simaiya එකෙන් එනකොට මගෙ හිතේ...
    :yes:

    :eek::eek::eek:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,047
    113
    me srver eke mehema gahanna ba... adminla play karanna enne na... mama adminlata baninne na.. unta wada athi... but mama kiyanne hamadama play karana kenekta admin power eka denna kiyalai... habai denna one kawadawath ban une nathi... marydom jugernt laststand wage perk hack dapu nathi ekekta....

    mekata neyama sudussa mama.:cool:
     
    Status
    Not open for further replies.