පයිප්ප

poorna1

Member
Jan 5, 2009
625
82
0
මචං කවුරුහරි දන්නවද පයිප්ප දුම්කොල ගන්න තැනක් ?
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    bambalapitiye MC eka hariyen issaraha pare thiyanwa pot ekak uyana kiyala. Zippo ehema wikunanna thiyana thana kiwwama kattiya dannawa.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සිලෝන් ටුබැකෝ එකේ සිගරට් ඒජන්සි වල බලන්න. ඉස්සර නම් තිබුණ පයිප්ප දුම්කොල පැකට්. නම "ISLAND PRIDE". සමහරවිට තවමත් ඇති.
     
    • Like
    Reactions: poorna1

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    tobacco%20pipe.jpg
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    bambalapitiye MC eka hariyen issaraha pare thiyanwa pot ekak uyana kiyala. Zippo ehema wikunanna thiyana thana kiwwama kattiya dannawa.

    Thank you GT :)

    Laurice Road eke bamba end eke thiyenawa spot ekak , UYANA kiyala , eke thiyeanwa

    Thank you :D

    :yes::yes::yes:
    හරියට හරි ,,,
    මේක තමයි place එක.එතන අංකල් ලග ඕනිම දෙයක් තියනවා..

    Thank you :D

    Mama sathi dekakata kalin withara giya othenta pora gaawa nea kiwwane ekai mee thawa thanak thiyanawada kiyala baluwe :D
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    kollpity super market eke 2 nd floor eke super market ekak thiyanawa. mata nama mathaka ne. B walin patan ganna namk. ethana badu sure.
     
    • Like
    Reactions: poorna1

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    සිලෝන් ටුබැකෝ එකේ සිගරට් ඒජන්සි වල බලන්න. ඉස්සර නම් තිබුණ පයිප්ප දුම්කොල පැකට්. නම "ISLAND PRIDE". සමහරවිට තවමත් ඇති.

    එළ මචං ! බොහොම ස්තූතියි. :)
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දන්න කෙනෙක් කියනවද මේ පයිප්ප ඉරිල්ලයි,සිගරට් බිමයි දෙකම එක වගේ ද කියලා...
    ඒ කියන්නේ ශරීරයට බලපාන විදිය,
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    දන්න කෙනෙක් කියනවද මේ පයිප්ප ඉරිල්ලයි,සිගරට් බිමයි දෙකම එක වගේ ද කියලා...
    ඒ කියන්නේ ශරීරයට බලපාන විදිය,
    we were having a moment here don't ruin it :P if you really concern about your heath you should avoid everything that has something to with FIRE. FIRE=BURN
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දන්න කෙනෙක් කියනවද මේ පයිප්ප ඉරිල්ලයි,සිගරට් බිමයි දෙකම එක වගේ ද කියලා...
    ඒ කියන්නේ ශරීරයට බලපාන විදිය,

    dekama honda naha. normal pipe nam filter ekath nathi nisa cigarette walatath wada bad health effect eka wadi.
    pipe dunkola wala cigarette wala dana dunkola wage chemicals dala naha. Enisa rasa wenas saha eco friendly :rofl: habai kohomath cancer hadenawa.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    we were having a moment here don't ruin it :P if you really concern about your heath you should avoid everything that has something to with FIRE. FIRE=BURN

    dekama honda naha. normal pipe nam filter ekath nathi nisa cigarette walatath wada bad health effect eka wadi.
    pipe dunkola wala cigarette wala dana dunkola wage chemicals dala naha. Enisa rasa wenas saha eco friendly :rofl: habai kohomath cancer hadenawa.

    මොන බම්බුවක්ද එහෙනම් ....
    මම හිතුවේ සුද්දා කකුලක් පිට කකුලක් දාගෙන මහලොකුවට උරණ කොට උන්ට බොන්න හදාගතිපු එකවත් වස විස නැතුව බොන එකක් කියලා.:shocked: