


I think you miss typed.It should be, If you are not a gamer, go for Lankabell.


මචන්ලා මම මේක හොඳට දන්න දෙයක්. SLT එකේ අඳුරන එකෙක් ඉන්නව නම් උබට ගන්න පුලුවන් අන්ලිමිටඩ් නෙට් 25Gb package එකේ ගානටම. මම දන්න එකෙක් ඉන්වා ඌට සාමාන්‍යෙයන් 900kbps එනවා. Torrent 700kpps එනවා. ඌ සාමණයෙන් 100Gb විතර මාසෙකට භාවිතා කරනවා. මම උනත් හෙන තඩි ෆයිල් බාගන්නේ ඌට කියල.
මේක පොඩ්ඩක් හොයල බලපන් මෙහෙම දුන්න ගොඩක් උන් ඉන්වලු.![]()


Dear admin,
Thanks for you reply, so i thought to go for a 25GB Package, but still i have a dought 25GB Package is Rs 1490 with out tax, but 35GB Package is RS.3660,
which one is worth...!!!!