Samsung Galaxy SHV-E250K හෙල්ප්!!!

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    මට එළකිරි එකේ ඉන්න මොබයිල් ෆෝන් ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන,,,

    මම ළඟදි Samsung Galaxy Note 2 Lte Version එකක් ගත්තා, හැබැයි ඒක කොරියන් එකක්(Model No - SHV-E250K) මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ ෆෝන් එක කොරියන් වර්ෂන් එකක් නිසා මේක ඔන් වෙද්දි Olleh කියල ලොගෝ එකක් වැටිල තමයි ඔන් වෙන්නෙ, ඒ වගේම තමයි SMS Character Limit එකත් 70යි, ඉතිං මට ඕන මේකට Original Samsung Galaxy Note 2 Lte(Samsung Galaxy GT-N7105) International Firmware එක මේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල මේ කොරියන් ෆෝන් එක ඔරිජිනල් ෆෝන් එක වගේ කරගන්න,,,

    මම නෙට් එකේ ගොඩක් සර්ච් කරල බැලුව බට් මේකට ගැලපෙන Firmware ෆයිල් එක හොයාගන්න බැරි වුණා වැරදි ඒව ඩවුන් කරල Odin එකට දුන්නම ඒකෙන් කනෙක්ෂන් ෆේල් වෙනවා, ඉතිං මට ඔයාලගෙන් මේ හෙල්ප් එක ඕන, මට මේකට Firmware එක ඉන්ස්ටෝක් කරන හැටි දන්න කෙනෙක් කියනවද??? Plz Help Meeee!!!:):):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    බරක්ඔසාම (බින් ලාඩන්) ගෙන් අහපං බං උ තම එළකිරි කොරියන් එනිකොල් මහාචාර්යතුමා
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    okata cuttom rom ekak thama danna wenne ban

    Custom Rom ගැහුවම ෆෝන් එකේ කොලිටිය බහිනව නේද? මට හරියටම කස්ටම් රොම් ගහල පුරුද්දක් නෑ සහෝ, මගේ ළඟ කළින් තිබ්බෙ එස්2 එකක් ඒකෙ නම් කිසිම කරදරයක් නැතුව International Version එක ගහගත්තා... තෑන්ක්ස් කමෙන්ට් එකට!!!:):):)
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මට එළකිරි එකේ ඉන්න මොබයිල් ෆෝන් ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන,,,

    මම ළඟදි Samsung Galaxy Note 2 Lte Version එකක් ගත්තා, හැබැයි ඒක කොරියන් එකක්(Model No - SHV-E250K) මට තියෙන ප්‍රශ්නෙ තමයි මේ ෆෝන් එක කොරියන් වර්ෂන් එකක් නිසා මේක ඔන් වෙද්දි Olleh කියල ලොගෝ එකක් වැටිල තමයි ඔන් වෙන්නෙ, ඒ වගේම තමයි SMS Character Limit එකත් 70යි, ඉතිං මට ඕන මේකට Original Samsung Galaxy Note 2 Lte(Samsung Galaxy GT-N7105) International Firmware එක මේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල මේ කොරියන් ෆෝන් එක ඔරිජිනල් ෆෝන් එක වගේ කරගන්න,,,

    මම නෙට් එකේ ගොඩක් සර්ච් කරල බැලුව බට් මේකට ගැලපෙන Firmware ෆයිල් එක හොයාගන්න බැරි වුණා වැරදි ඒව ඩවුන් කරල Odin එකට දුන්නම ඒකෙන් කනෙක්ෂන් ෆේල් වෙනවා, ඉතිං මට ඔයාලගෙන් මේ හෙල්ප් එක ඕන, මට මේකට Firmware එක ඉන්ස්ටෝක් කරන හැටි දන්න කෙනෙක් කියනවද??? Plz Help Meeee!!!:):):)

    me custom rom eka hondai
    http://downloadandroidrom.com/file/GalaxyNote2/attroms/JediX/JediX16.zip

    me kernel ekath flash karanna
    http://kernel.sjkoon.com/kt/

    okkotama kalin phone eka root karala thiyenna one, root karala nathnam meken root karaganna
    http://download.chainfire.eu/276/CF-Root/CF-Auto-Root/CF-Auto-Root-t0ltektt-t0ltektt-shve250k.zip

    awlak thiyenawa nam kiyahan
     
    Last edited:

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    hfMI3_TCTSDNUcP1yNVR7IMjwDbAZnTjWdmmiWUhe1Ma9TGJ5ApIRJN8-eap58xGa-g=w300

    GO SMS Pro kiyana app eka da ganna. ethakota awula iwarai. sms yawanna puluwan. Firmware Danna One Ne Machan.