මට එළකිරි එකේ ඉන්න මොබයිල් ෆෝන් ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන,,,
මම ළඟදි Samsung Galaxy Note 2 Lte Version එකක් ගත්තා, හැබැයි ඒක කොරියන් එකක්(Model No - SHV-E250K) මට තියෙන ප්රශ්නෙ තමයි මේ ෆෝන් එක කොරියන් වර්ෂන් එකක් නිසා මේක ඔන් වෙද්දි Olleh කියල ලොගෝ එකක් වැටිල තමයි ඔන් වෙන්නෙ, ඒ වගේම තමයි SMS Character Limit එකත් 70යි, ඉතිං මට ඕන මේකට Original Samsung Galaxy Note 2 Lte(Samsung Galaxy GT-N7105) International Firmware එක මේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල මේ කොරියන් ෆෝන් එක ඔරිජිනල් ෆෝන් එක වගේ කරගන්න,,,
මම නෙට් එකේ ගොඩක් සර්ච් කරල බැලුව බට් මේකට ගැලපෙන Firmware ෆයිල් එක හොයාගන්න බැරි වුණා වැරදි ඒව ඩවුන් කරල Odin එකට දුන්නම ඒකෙන් කනෙක්ෂන් ෆේල් වෙනවා, ඉතිං මට ඔයාලගෙන් මේ හෙල්ප් එක ඕන, මට මේකට Firmware එක ඉන්ස්ටෝක් කරන හැටි දන්න කෙනෙක් කියනවද??? Plz Help Meeee!!!