Every single satellite orbiting the Earth
පෘතුවිය වටා කක්ෂ ගත කර ඇති චන්ද්‍රිකා සියල්ල සිතියම් ගත කරහොත් පෙනෙනු ඇත්තේ මෙම ආකාරයටයි. (චන්ද්‍රිකා වල විශාලත්වය නැරඹීමට පහසුව පිණිස සාපේක්ෂව විශාල කර ඇත)
පහල රූපයෙන් වඩාත් දුරස්ථ කක්ෂ වල ස්ථානගත කර ඇති චන්ද්‍රිකාද දර්ශනය වේ. මෙතරම් චන්ද්‍රිකා තිබුනද ඒවා කිසිවක් එකිනෙක නොගැටෙන්නේ ඒවා කිලෝමීටර දහස් ගණනක් පරතර සහිතව කක්ෂ ගත කිරීම නිසයි.
යම් දිනක භාවිතයෙන් ඉවත් කරන මෙම චන්ද්‍රිකා නිසා අභ්‍යවකාශ පරිසර දූෂණය සිදුවීම ප්‍රභල ගැටළුවක් වී ඇත.

ලිපිය උපුටා ගැනීම සිංහලපීඩියා