I got F* with my phone, want a new one

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උබ මාළු කාරයෙක්ද වෝටර් පෘෆ් එව්වම හොයන්නෙ??
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    iPhone is the Phone of the Gods.
    Meh wage kalu SInhalu ganne plastic jarawal ne pons.

    iPhone hodai thama screen eka tikak loku wela thamange ananyathaawaya thiyan hitiyanun. Dan GUI eka andriod wagene bun. Anika kochchara kiwwath overpriced bun :P Steve Jobs malain passe iPhone eke magic eka nathi una :dull:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    iPhone hodai thama screen eka tikak loku wela thamange ananyathaawaya thiyan hitiyanun. Dan GUI eka andriod wagene bun. Anika kochchara kiwwath overpriced bun :P Steve Jobs malain passe iPhone eke magic eka nathi una :dull:

    ඒ උනාට අලුත් os එක ලස්සනයි බං. හැබැයි ඉතින් ජොබ්ස් නැති උනාට පස්සෙ කිසිම රහක් නෑ තමයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    ඒ උනාට අලුත් os එක ලස්සනයි බං. හැබැයි ඉතින් ජොබ්ස් නැති උනාට පස්සෙ කිසිම රහක් නෑ තමයි.

    Eka android wage bun. Jobs hitiyanun ohoma karanna denne na :no:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    iPhone hodai thama screen eka tikak loku wela thamange ananyathaawaya thiyan hitiyanun. Dan GUI eka andriod wagene bun. Anika kochchara kiwwath overpriced bun :P Steve Jobs malain passe iPhone eke magic eka nathi una :dull:
    උබට ඕව තේරෙන්නෙ නැහැ කොටියෝ..:frown:
    දෙයියො කිව්වනම් දෙයියන්ගෙ ෆෝන් එක කියල ඒක දෙයියන්ගෙ ෆෝන් එක...:)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,200
    113
    Forest
    උබට ඕව තේරෙන්නෙ නැහැ කොටියෝ..:frown:
    දෙයියො කිව්වනම් දෙයියන්ගෙ ෆෝන් එක කියල ඒක දෙයියන්ගෙ ෆෝන් එක...:)

    Deyyo biththara kaka heluwen inna eka thama awula:lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    UBATA ONE
    1. water proof
    2. dust proof
    3. shock proof
    4. long battery life
    5. sports - friendly phone එකක්.....

    NAM
    ITHIN GANNA HODA XPERIA Z1 THAMAA