eka itin bus halt ekak haduwth tiyana deyak nekello innawanam kollo ei![]()

හෑම රටටම facebook එකට අමතරව එගොල්ලොන්ගෙ රටෙම social network එකක් තියනව
ලoකාවට හරි එකක් නෑ මම දන්න තරමින් ලoකාවට එකක් හෑදුවොත් කට්ටිය join වෙයි ද ?![]()

Script එකේ bug එකක්
.
wade hari yanne na wage ne

ko bun hari ekak na ne
ඇයි බං ඔය තියෙන්නෙ ලංකාවෙ හදපු හැටහුට හමාරක්, මාසෙකට එකක් විතර Online වෙනවා බං,

appa ekath ehemada
ඇයි බං ඔය තියෙන්නෙ ලංකාවෙ හදපු හැටහුට හමාරක්, මාසෙකට එකක් විතර Online වෙනවා බං,
අන්තිමට ඕකෙ Share වෙන්නෙ බඩු නම්බර් / පරන Phone විකුනන්න තියෙන ඒවා විතරයි,
ලගක් වෙනකල් තිබ්බ ශ්රි FB කියලා එකක්, ඒක නම් කව්ද එකක් ටිකක් දුර කරන් ආවා, දැන් බලනකොට ඒකත් 404, ඒකෙ Admin නම් පව්, ඌ උගේ නමින් එකක් හදාගෙන ඉන්නකොට මම හැදුවා එකක් Admin කියලා, ඔක්කොම rights මට ආවා,Script එකේ bug එකක්
.
මේ එලකිරි Forum එකක් උනාට අපේ Social network එකත් මේක තමයි බං,
ehenam wade awul wage 
meka ithin forum ekak ne bunai mokatada wena ewa, me elakiraya thiynne ban![]()
ekai baluwe 
eh mokakkda bun e seen ekaකවුද මිට්ටෙක් කාලයක් දැගලුවේ.. එක එක එව්වා කිය කියා මෙතන ලංකාවේ ෆේස්බුක් එක කියලා...![]()

elakiri eka tharam allala yanne na bun kohomath meka forum eka social network ekai mama baluweමරුසිරා;15938559 said:කරන්න පුළුවන් නම් try එකක් දීපන් ..මටනම් එලකිරියම තමයි ..මුණු පොත ගූගල් plus වගේ ඒවාට සෙටුනාට ජොලියට එලකිරිය වගේ අල්ලලා ගියේ නැහැ
![]()

ඇයි බං ඔය තියෙන්නෙ ලංකාවෙ හදපු හැටහුට හමාරක්, මාසෙකට එකක් විතර Online වෙනවා බං,
අන්තිමට ඕකෙ Share වෙන්නෙ බඩු නම්බර් / පරන Phone විකුනන්න තියෙන ඒවා විතරයි,
ලගක් වෙනකල් තිබ්බ ශ්රි FB කියලා එකක්, ඒක නම් කව්ද එකක් ටිකක් දුර කරන් ආවා, දැන් බලනකොට ඒකත් 404, ඒකෙ Admin නම් පව්, ඌ උගේ නමින් එකක් හදාගෙන ඉන්නකොට මම හැදුවා එකක් Admin කියලා, ඔක්කොම rights මට ආවා,Script එකේ bug එකක්
.
මේ එලකිරි Forum එකක් උනාට අපේ Social network එකත් මේක තමයි බං,

ow neda thanks machan !ikman lk wage hoda plan ekak dala karanawa nam aulak na![]()