ලoකාවට social

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    හෑම රටටම facebook එකට අමතරව එගොල්ලොන්ගෙ රටෙම social network එකක් තියනව
    ලoකාවට හරි එකක් නෑ මම දන්න තරමින් ලoකාවට එකක් හෑදුවොත් කට්ටිය join වෙයි ද ? :oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෑම රටටම facebook එකට අමතරව එගොල්ලොන්ගෙ රටෙම social network එකක් තියනව
    ලoකාවට හරි එකක් නෑ මම දන්න තරමින් ලoකාවට එකක් හෑදුවොත් කට්ටිය join වෙයි ද ? :oo:
    :no:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    ඇයි බං ඔය තියෙන්නෙ ලංකාවෙ හදපු හැටහුට හමාරක්, මාසෙකට එකක් විතර Online වෙනවා බං,

    අන්තිමට ඕකෙ Share වෙන්නෙ බඩු නම්බර් / පරන Phone විකුනන්න තියෙන ඒවා විතරයි,

    ලගක් වෙනකල් තිබ්බ ශ්‍රි FB කියලා එකක්, ඒක නම් කව්ද එකක් ටිකක් දුර කරන් ආවා, දැන් බලනකොට ඒකත් 404, ඒකෙ Admin නම් පව්, ඌ උගේ නමින් එකක් හදාගෙන ඉන්නකොට මම හැදුවා එකක් Admin කියලා, ඔක්කොම rights මට ආවා, :D Script එකේ bug එකක් :D.

    මේ එලකිරි Forum එකක් උනාට අපේ Social network එකත් මේක තමයි බං, :)
     
    Last edited:

    appa ekath ehemada :D ehenam wade awul wage :sorry:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,703
    2,498
    113
    Bevery Hills-90210
    කවුද මිට්ටෙක් කාලයක් දැගලුවේ.. එක එක එව්වා කිය කියා මෙතන ලංකාවේ ෆේස්බුක් එක කියලා...:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කරන්න පුළුවන් නම් try එකක් දීපන් ..මටනම් එලකිරියම තමයි ..මුණු පොත ගූගල් plus වගේ ඒවාට සෙටුනාට ජොලියට එලකිරිය වගේ අල්ලලා ගියේ නැහැ

    smiley-7.gif
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    කවුද මිට්ටෙක් කාලයක් දැගලුවේ.. එක එක එව්වා කිය කියා මෙතන ලංකාවේ ෆේස්බුක් එක කියලා...:lol::lol:
    eh mokakkda bun e seen eka :lol:
    මරුසිරා;15938559 said:
    කරන්න පුළුවන් නම් try එකක් දීපන් ..මටනම් එලකිරියම තමයි ..මුණු පොත ගූගල් plus වගේ ඒවාට සෙටුනාට ජොලියට එලකිරිය වගේ අල්ලලා ගියේ නැහැ

    smiley-7.gif
    elakiri eka tharam allala yanne na bun kohomath meka forum eka social network ekai mama baluwe :):)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    :):):)