කරදරයක්

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පොලිසිය කරන දේම බලන් ඉන්නෙ නැතුව උබ්ට පුලුවන් පුලුවන් විදිහටත් හොයල බලපන් මචන් ....කරන්න දෙයක් නෑ ඉතින් පොලිසිය පස්සෙ යන්න වෙනවා ....ඔය කියන පලියට කාටවත් සල්ලි දෙන්න යන්නත් එපා ......අන්තිමට උන් සල්ලි අරන් නිකන් ඉදී ......උබට මුකුත් නැති වෙයි ....

    අපි මොනා කරන්නද බන් ,හොරාගේ කිසිම හරි detail එකක් අපි දන්නේ නෑනේ ,පොලිසියට සල්ලි දෙන්නේ නම් නෑ මචන් හදිසියේ අපිව අල්ලස් දුන්නා කියලා මාට්ටු උනොත් හොදි ඕනේ නෑ
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    මචන්ලා මට, අපේ පවුලට කරදරයක් වෙලා තියෙන්නේ

    අපි ඉඩමක් ගන්න බල බල හිටියේ ,මෙච්චර කල් අපි හිටියේ කුලියට ,අපේ නෑදෑ වෙන කෙනෙක් අපිට ඉඩමක් ගැන කියලා එකේ අය්ති කාරයගේ number එක දුන්නා ,අපි ඒ මිනිහ එක්ක කතා කරලා lawyer කෙනෙක් ගාවට ගියා ,එතැනදී අපි අය්ති කාරයාගේ හැමදේම පරික්ෂා කරලා බැලුවා , පස්සේ ඉඩම් දෙපාර්තමේන්තුවේ පවා බැලුවා ,කිසිම සැකයක් තිබ්බේ නෑ ,අපි lawyer ඉස්සරහම සල්ලි ලක්ෂ 11 දුන්නා

    පහුවදාම අපි ඉඩම මනින්න කෙනෙක්ව යැව්වා ,ඒ වෙලාවේ එතනට මම තමයි මේ ඉඩමේ ඇත්ත අය්ති කරය කියලා කෙනෙක් ඉදිරිපත් වෙලා ,එවෙලාවේ අපිට විකුනපු එකාට කතා කරාම උ answer කරන්නෙත් නෑ ,උගේ number එක වැඩ කරන්නේවත් නෑ ,පස්සේ අපි ඇත්ත අය්ති කාරයා කියන මිනිහා ගාවට ගියා ,අපේ ගාව තියෙන ලිය කියවිලි ඒ මිනිහගේ ගාව ඒ විදියටම තියෙනවා ,වැඩිය කතා අවශ්‍ය නෑ අපිට විකුනපු එකා මේ මිනිහගේ හැඳුනුම්පත පවා හදලා ඒ නම දාලා ,පදිංචිය දීලා තියෙන්නෙත් ඇත්ත මිනිහගේ එක

    පස්සේ ඒ මිනිහ කිව්වා සුමාන 2 කලින් මිනිහෙක් ඇවිල්ලා ලියකියවිලි වල පිටපත් ගෙනිච්ච කියලා
    ඒවගෙන් තමා මේ ව්‍යාජ ඒවා හදලා තියෙන්නේ

    අපිට මේ ඉඩම ගැන කිව්ව කෙනා මේ වංචාකාරය හරියට අදුනන්නෙත් නැහැල්ලු ලු

    දැනට පොලිසියේ සහ වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ පැමිණිලි කරා

    මේ මගේ තාත්තගේ විශ්‍රාම වැටුප් සල්ලි

    මම මේ ගණුදෙනුව වෙද්දී හිටියේ නෑ ,අම්මයි තාත්තයි හදිසියේම නෑදෑ කෙනාගේ විශ්වාසෙට තමා අරන් තියෙන්නේ

    දැනට මේ සිදුවීම වෙලා දවස් 3 ගිහිල්ලා තියෙන්නේ ,මේ සම්බන්දයෙන් දන්නා කෙනෙක් කරුණා කරලා කියන්න


    bike eke number plates maru karalanam samahara wita sim ekath wena kage hari namakata athi, eth policeye antry ekak dala sim eke details check karaganna. no eka wada nam location eka trace kara ganna puluwan, eth oyawage game ekak depu no ekak aye use karane na bohodurata.

    mchn umba kiyana widihata muge lisima detail ekak nati nisa meka try karala balanna
    cash to hand denawanam mchn mudal nootu wala numbers tiyanawa. okkogema natiwa tikaka hari numbers note karaganna denna kalin. (bcos oya hora wena id ekakin oyalagen gaththa salli bank acc ekakata dammoth mattu karagann puluwan) (CID level eke wadak)
    oyala ganadenuwa karapu salli thaththage bank account eken aragaththa ewanam bank ekath ekka katha karala noottu wala numbers check karaganna puluwan wei, (if the banks in sri lanka have this facility) ehema karala e numbers tiyana money wena kohe hari bank ekata transaction wela tiyanawanam e accounts trace karagana puluwan wei.
     
    • Like
    Reactions: anuru_1

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    appata siri .. adurana kamata ganna epa.. tattawa parisama karapan machan.. apit ohoma tamai podi idam kalak aran damma tibba sesata okoma dala... api nam gedara idan gihin balala tamai man ta salli dunne
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඉඩම් ගන්න කොට ටිකක් වටපිටාවේ මිනිස්සුන්ගෙන් විපරම් කරලා බලන්න ඔනේ ඉඩමේ ඔප්පු තිබ්බ පලියටම ගන්නේ නැතුව .දැන් ඉතින් මොනවා කරන්නද? උබලගේ වේලාව හොදනම් හොරා අහුවෙයි :(
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මෙතන comment දාලා මාව දිරිමත් කරන හැම දෙනාටම බොහොම ස්තුතියි ,දැනට නම් ඉදිරි ගමන ගැන කිසිම ආරංචියක් නෑ
     
    Jun 3, 2013
    659
    59
    0
    ඔක්කොම කියෙව්වා බං.. එකක් කියන්නම් මේක මුගේ ප්‍රථම හොරකම නෙවෙයි... අනිවා පළපුරුදු , සෙට් එකක්ම ඉන්න හොඳ රෙකෝඩ් එකක් තියෙන හොරෙක්... අනිවා පොලිසියට අහු වෙනවා වැඩි කල් යන්න කලින්... නැත්තං පොලිසිය දැන් මේක කරාවි යැයි සැක කරන දෙතුන් දෙනෙක් පස්සේ යනවා... වැඩි කල් යන්න කලින් හොරා නම් අහුවේවි... ඒත් සල්ලි :(
     
    • Like
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වැඩේ තියෙන්නේ හොරා අල්ලගත්ත පමණින් ප්‍රශ්නේ විසදෙන්නේ නෑනේ ,උ ඔය සල්ලි ඔක්කොම කාබාසිනියා කරලා ඇති
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    chogm kiyala parikshana okkoma nawaththuwa,eka iwara welath thaama patan aran naa,higannage paththareta thama henahurath watenne
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඔය වගේ එව්වා උනාම ඉතින් කාලයක් යනවා සහනයක් එන්න, දැන් හොදම දේ සල්ලි බලන එක නෙමෙයි, ඔයාගේ තාත්තා ගැන බලන එක. දුක් මහන්සියෙන් ජිවිත කාලයක් හම්බ කරපු සල්ලි නැති උනාම ඔය වයසට මිනිස්සුන්ට දරාගන්න අමාරුයි.. ඒක නිසා වැඩි කලබල කරන්න එපා..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: