මට මගේ රට ගැන හරිම ආඩම්බරයි![]()
mona kiyannada ban,asarana mihihatama kelwena ratak meka,apitath polisiyata ara kotipathi gaani wage salli denna puluwan nam mun takgala hora hoyala dei
මට මගේ රට ගැන හරිම ආඩම්බරයි![]()
මචන් ඔය වැඩේ කරන හෙන සෙට් එකක් ඉන්නවා. කොහොමටත් ලේසියෙන් ඔය කෙස් එක ඉවර වෙන්නේ නැති වෙයි.
මම දැන් අවුරුදු 3 ක ඉදන් ඉඩම් බිස්නස් කරන්නේ..
මගේ ගාවට ඔය වගේ කෙස් වෙච්ච අය ඕන තරම් ඇවිල්ල තියෙනවා..
ඉඩමක් ගන්නකොට ලිය කියවිලි ගැන විතරක් හොයල බලල මදි.
මම ඩොකියුමන්ට් ටික අතට ගත්තට පස්සේ සාමාන්යෙන් ඒ පළාතේ ග්‍රාම සේවක මහත්තයා හම්බෙලා අදාළ පුද්ගලයා ගැන තොරතුරු ටිකක් කතා බහ කරනවා.
එහෙම කරලත් අවුලක් නැත්නම් විතරයි මම බිස්නස් එකට බහින්නේ..
ඉඩම් බිස්නස් වලින් ලොකු ලාභ තිබ්බ වගේ නෙමෙයි පොඩ්ඩ ගැස්සුනොත් ගස්..
http://www.elakiri.com/forum/showthread.php?t=1501554
machan umba danna minissu innawada apahu salli hamba una ?
machan umba danna minissu innawada apahu salli hamba una ?
මචන්, මේ වෙලාවේ කලබල නොවී පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා වැඩ කරපන්. හදිස්සි වෙන්න එපා. දැන් පොලිසිවල පට්ට වැඩ කාරයෝ ඉන්නවා. කවුරුහරි ලොක්කෙක් අල්ලන් පොඩි push එකක් ගන්න බලපන්. බය වෙන්න එපා මචන්. ඔය වගේ වංචාකාරයෝ අහු වෙනවා අනන්තවත්.
machanla phone details polisiyen hoya gena,sim eka wena koheda paththaka minihekgelu,hora gana kisima aranchiyak ganna widiyak na ban

නෑදෑකම් පැත්තකින් තියපන්. උඹලට නෑදෑකම් ඕනේ නම් ඕක ඇතෑරලා දාපන්. නැත්තම් අරූව පොලිසියට බාරදීලා හොරාව හොයාගනින් හොරාව සෙට් කරලා දුන්න එකාව පොලිසියට බාර දීපන් රෙද්ද. ඌ මොකද පාරේ යන එවුන්ව අඬගහගෙන ඉඩම් විකුණවගන්න එන් නෑනේනෑදෑකම් පැත්තකින් තියපන්. උඹලට නෑදෑකම් ඕනේ නම් ඕක ඇතෑරලා දාපන්. නැත්තම් අරූව පොලිසියට බාරදීලා හොරාව හොයාගනින්
පොලිසියට නෑදෑය ගැන කිව්වා බන් මුලින්ම ,එත් එයාගෙන් ප්‍රශ්න කරා විතරයි ,අපි පොලිසියේ ලොක්කෝ අදුනන්නේ නෑ ,එකයි සීන් එක
එළකිරියේ උදව් ඉල්ලුවෙත් ඒකයි
