ඔන්න අද තවත් අපේ එල කොල්ලෙක්ගේ
) උපන්දිනයක් ඇවිල්ලා,,,ඌ කියන විදිහටනම් මිනිහා පහුගිය ආත්මෙක වෑත්තෑවේ හිමියන්ගේ ගෝලයෙක්.
අනේ මන්දා ඔවානම් ඉතිං
මම දන්නා විදිහට වෑත්තෑවේ හිමි පරණ පොත් පත්තර වල තියන කවි උන්වහන්න්සේගේ වගේ
කවදාවත් තැන් තැන් වල දැම්මේ නැහැ.
(වැඩිය විහිළු කරන්න බැහැ,,මොකද කොච්චර හොද උනත් මුට මල පනිනවා)
Dinushasankalpa
උබට බොහෝම පින් මල්ලියා ,,,
උදාවූ 23 වන උපන්දිනයයේ ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවී
දියුණුවෙන් දියුනුවටම පත්වේවායි අපි සැවොම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
ඒවගේම ලගදීම පැවැත්වීමට නියමිත ඔබගේ විවාහ මංගල්ලයේ කටයුතුත් ඉතා මැනවින් ඉටුකරගැනීමට ශක්තිය සහ ධෛරය ලැබේවා !!!
!!!...HAPPY BIRTHDAY...!!!









