HAPPY BIRTHDAY සංඛේ ....

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    GFB_13_SCA6AMERBTY_CH1837_W1_SQ







    12817_zpsca7e26f9.png





    ඔන්න අද තවත් අපේ එල කොල්ලෙක්ගේ:-)confused::dull:) උපන්දිනයක් ඇවිල්ලා,,,
    ඌ කියන විදිහටනම් මිනිහා පහුගිය ආත්මෙක වෑත්තෑවේ හිමියන්ගේ ගෝලයෙක්.
    අනේ මන්දා ඔවානම් ඉතිං
    මම දන්නා විදිහට වෑත්තෑවේ හිමි පරණ පොත් පත්තර වල තියන කවි උන්වහන්න්සේගේ වගේ
    කවදාවත් තැන් තැන් වල දැම්මේ නැහැ.

    (වැඩිය විහිළු කරන්න බැහැ,,මොකද කොච්චර හොද උනත් මුට මල පනිනවා)





    avatar169735_20.gif



    Dinushasankalpa





    images





    කොහොම උනත් මොහුගේ කවි වලින් විටෙක සිත දවාලමින්,නෙතට කදුලක් එක්කරමින් සහ මුවගට හසරැල්ලක් නංවමින් අප සැනසූ වාර බොහෝයි.
    උබට බොහෝම පින් මල්ලියා ,,,
    උදාවූ 23 වන උපන්දිනයයේ ඔබගේ සියලු යහපත් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවී
    දියුණුවෙන් දියුනුවටම පත්වේවායි අපි සැවොම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.


    ඒවගේම ලගදීම පැවැත්වීමට නියමිත ඔබගේ විවාහ මංගල්ලයේ කටයුතුත් ඉතා මැනවින් ඉටුකරගැනීමට ශක්තිය සහ ධෛරය ලැබේවා !!!





    !!!...HAPPY BIRTHDAY...!!!








    happy-birthday-friend-quote-graphic.gif


     
    • Like
    Reactions: Mr.Truth

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ.....සංකපාල‍යගේ උපන්දිනේද......:eek::eek::cool::cool:

    එහෙනම් ඔන්න මමත් "23වෙනි උපන්දිනේට 23 වතාවක් බඩ පල" කි‍යලා සුභ පතනවා.........
    :yes::yes::lol::lol:

    Animation5HAPPYBDAY.gif

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් ඔන්න මමත් "23වෙනි උපන්දිනේට සුභ පතනවා........

    images
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    වයින්පාලට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :love:
    ඒකෙන් වැඩක් නෑ. කතාව ලියපන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උපන් දිනයක් වේවා !! හැලියක් පෙරන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ! :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඒවගේම ලගදීම පැවැත්වීමට නියමිත ඔබගේ විවාහ මංගල්ලයේ කටයුතුත් ඉතා මැනවින් ඉටුකරගැනීමට ශක්තිය සහ ධෛරය ලැබේවා !!!





    !!!...HAPPY BIRTHDAY...!!!








    happy-birthday-friend-quote-graphic.gif



    සුභ පැතුම් වලට ස්තූතියි...:love::love::love:
    පත්තරේකිං කොපි කරලා ගත්ත වස් කවියකින් ඔයාට ස්තූති කරන්ඩ හිතිලත් එහෙම හොද නෑ නේද කියලා පස්සෙ හිතුනා :sorry: :rofl:
    සහෝ ඔයා ගිය තැන විනාසයි කිව්වට එහෙමමත් නෑ කියලා මට හිතුනා..:cool:
    නැවත වරක් බොහොම ස්තූතියි :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩේ.....සංකපාල‍යගේ උපන්දිනේද......:eek::eek::cool::cool:

    එහෙනම් ඔන්න මමත් "23වෙනි උපන්දිනේට 23 වතාවක් බඩ පල" කි‍යලා සුභ පතනවා.........
    :yes::yes::lol::lol:

    Animation5HAPPYBDAY.gif

    :angry::angry::angry: යකෝ ගෙදර ඉන්ඩ වෙලා නැතිවෙයි නේ එතකොට...:sorry::sorry:
    මොනවා උනත් කමක් නෑ .. තෑන්කූ :rofl:
    tumblr_mc7y1xBddW1rvi8l6.gif


    23නේ නාකිස් :P :P :P
    :baffled::eek: 23ත් වයසක්ද යකෝ :cool::rofl:
    තෑන්කූ
    එහෙනම් ඔන්න මමත් "23වෙනි උපන්දිනේට සුභ පතනවා........

    images
    .

    ස්තූතියි සෝමේ...:)

    Wish you a happy birthday sankaya :)
    බොහොම ස්තූතියි මචං :)
    අඩෝ සංකයා.. ඔන්න මගෙනුත් ලාවට.. Congratz පාරක්.. :yes::yes:
    :rofl: තෑන්කූ රායිට්.....:D

    Happy Birthday ...!!! :)
    බොහොම ස්තූතියි :)

    Happy bday malliyooo
    ස්තූතියි අක්කෙ :)

    වයින්පාලට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. :love:
    ඒකෙන් වැඩක් නෑ. කතාව ලියපන්
    :D :eek: ආ කථාවකුත් ලියනවා නේද මං :baffled:

    සුභ උපන්දිනයක් වේවා...... :) හුටා මූත් ලගදි කරත්තේ බදින්නද යන්නේ...... :rofl: :P :lol:
    බොහොම ස්තූතියි :D
    :shocked::shocked: මේ කුමන විනාසයක්ද මේ වෙන්ඩ යන්නේ :sorry::baffled:


    happy birthday:)
    තෑන්කූ :D

    බොහොම ස්තූතියි අයියෙ :D

    Happy Birthday Boss
    බොහොම ස්තූතියි :D

    සුභ උපන් දිනයක් වේවා !! හැලියක් පෙරන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ! :P
    ආපෝ...... :baffled::baffled::rofl:
    බොහොම ස්තූතියි අයියෙ :D