Web site හෙල්ප්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට මේ වගේ site එකක් හදන්න කියල requirement එකක් ආව.. මම වෙබ් කරන්නේ නැ වැඩිය එක නිසා හරි ගානක් කියන්න දන්නේ නැ. දන්නා එකෙක් කියපන්කො මේකට කොචර ගානක් කියන්නද කියල.

    wt7s6q.jpg
     
    • Like
    Reactions: mldarshana

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වර්ඩ්ප්‍රෙස්? මම මෙටිකේ බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට ට්‍රාන්ස්ෆර් වෙන එක ගැන හොයා හොයා ඉන්නේ(මට මේ ගැන ලොකු දැනුමක් නැ) . ඔය දාල තියන සයිට් එකත් වර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටඩ්. උපරිම මාසෙකට 3$ වගේ තමා ගොඩක් පැකේජස් තියෙන්නේ.
     
    • Like
    Reactions: smother

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    කොහොමත් මචන් ඩේටබේස් දුවන , වර්ඩ්ප්‍රෙස් වගේ සී. එම්. එස් දුවන හෝ අපිම හදාගත්තු ස්ටැටික් සයිට් එකක් උනත් මචන් අඩුම 35ක් වත් කියපන් ලංකාවේ එකෙක්ට US, UK ,AUS ,NZ වගේ උන්ට 350-500$ අතර කියපන්. වැඩියි කිව්වොත් පොඩ්ඩක් අඩු කරපන්.. :)
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    වර්ඩ්ප්‍රෙස්? මම මෙටිකේ බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට ට්‍රාන්ස්ෆර් වෙන එක ගැන හොයා හොයා ඉන්නේ(මට මේ ගැන ලොකු දැනුමක් නැ) . ඔය දාල තියන සයිට් එකත් වර්ඩ්ප්‍රෙස් සෙල්ෆ් හොස්ටඩ්. උපරිම මාසෙකට 3$ වගේ තමා ගොඩක් පැකේජස් තියෙන්නේ.

    hmm mama ahanne Direct customer ekka karana business ekak gana ban ..
    anyway thanks :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Client anuwa saha umbata thawa client la innwada kiyana eka anuwa thama gana kiyanna wenne.
    client ta gana wadiyen kiwwoth kadila yanawa nam u yana eka umbata awul nam Rs 5000 wage kiyapan. Mokada lankawe ona tharam innwa oya wage site nikan gahana ewun, unge nama witharak copyright eke daganna saha unge portfolio eka build kara ganna. oka katath hadanna puluwan type site ekak.

    client ta sallith thiyanwa nam umbatath wena client la innwa nam u giyath gemak naththan Rs 40,000 wage kiyanna puluwan.

    Habai aththa kathawa kattiya client balala thama gana kiyanne. Godak lokuwata karana web design companyth client ta gana wadi wage nam boruwata ape anik company eken wade karala dennam kiyala boru bilawak gahala market ekata wada patta aduwata wade karanawa client thiya ganna. Ekai aththa system eka
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොහොමත් මචන් ඩේටබේස් දුවන , වර්ඩ්ප්‍රෙස් වගේ සී. එම්. එස් දුවන හෝ අපිම හදාගත්තු ස්ටැටික් සයිට් එකක් උනත් මචන් අඩුම 35ක් වත් කියපන් ලංකාවේ එකෙක්ට US, UK ,AUS ,NZ වගේ උන්ට 350-500$ අතර කියපන්. වැඩියි කිව්වොත් පොඩ්ඩක් අඩු කරපන්.. :)

    thanks machan ..mama Windows based thamai Develop karanne .
    me gana idea ekak na.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Client anuwa saha umbata thawa client la innwada kiyana eka anuwa thama gana kiyanna wenne.
    client ta gana wadiyen kiwwoth kadila yanawa nam u yana eka umbata awul nam Rs 5000 wage kiyapan. Mokada lankawe ona tharam innwa oya wage site nikan gahana ewun, unge nama witharak copyright eke daganna saha unge portfolio eka build kara ganna. oka katath hadanna puluwan type site ekak.

    client ta sallith thiyanwa nam umbatath wena client la innwa nam u giyath gemak naththan Rs 40,000 wage kiyanna puluwan.

    Habai aththa kathawa kattiya client balala thama gana kiyanne. Godak lokuwata karana web design companyth client ta gana wadi wage nam boruwata ape anik company eken wade karala dennam kiyala boru bilawak gahala market ekata wada patta aduwata wade karanawa client thiya ganna. Ekai aththa system eka

    mehemai machan mata job ekak thiyenawa. oya site eka ona company eke mage cousin kenek work karanawa.uu thamai set kara.
    mata deal eka awath ekai nathath ekai ;)..
    habai u ahanakota gaanak kiyanna one ne ekai mata dana ganna one.
    mama professional web developer kenek nemei eeth, namata Web Engineering karala thiyenawa.eka nisa hithuna meka aragena karanna. ehenam 35k wage kiyanawa
     
    උබට ලේඅවුට් ගහන්න ටයිම් නැත්නම් සහ දැනට හදාපුව නැත්නම්, ස්ටැටික් ටෙම්ප්ලේට් එකක් නෙට් එකෙන් ඇදල කස්ටමයිස් කරල දියන්, ඒ ටෙම්ප්ලේට් වල හැම රෙද්දටම ටයිෆොග්‍රැෆි තියෙන නිසා වඩේ පට්ට ලේසි. ඒනිසා 25ක් උනත් අවුලක් නෑ. ඒත් 35ක් විතර කියපන්. ඔය වගේ කම්පැනියකට 35ක් නිකන් නතින් වගේ නේ බන්.. අනික ගොඩක් අඩුවෙන් කිව්වොත් ඒක උබටමයි හොඳ නැත්තේ.. :D:yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබට ලේඅවුට් ගහන්න ටයිම් නැත්නම් සහ දැනට හදාපුව නැත්නම්, ස්ටැටික් ටෙම්ප්ලේට් එකක් නෙට් එකෙන් ඇදල කස්ටමයිස් කරල දියන්, ඒ ටෙම්ප්ලේට් වල හැම රෙද්දටම ටයිෆොග්‍රැෆි තියෙන නිසා වඩේ පට්ට ලේසි. ඒනිසා 25ක් උනත් අවුලක් නෑ. ඒත් 35ක් විතර කියපන්. ඔය වගේ කම්පැනියකට 35ක් නිකන් නතින් වගේ නේ බන්.. අනික ගොඩක් අඩුවෙන් කිව්වොත් ඒක උබටමයි හොඳ නැත්තේ.. :D:yes:
    :D un machan Construction karana company ekak patta salli ban..
    ownerta onelu Rent a car business ekakuth patan ganna.
    Template eka ganna issella hari Requirement eka dana ganna one ban. nathnam naanna wenne
    mamath hithanne 35 k shape wage.
     
    Last edited: