සිදුහත් කුමරු උපන් තැන සොයා ගැනේ
මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ස්ථානය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගෙන තිබෙනවා.
ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසළ සිදුකළ කැණීම්වලදී මෙලෙස සොයාගෙන ඇත්තේ මායාදේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්වා ගත් බව කියන සල්ගස ආවරණය කර තැනූ විහාරයයි. නව සොයා ගැනීම මගින් සිදුහත් කුමරුන්ගේ උපත පිළිබද මෙතෙක් පැවැති මතභේදය නිරාකරණය වනු ඇති බව පුරාවිද්යාඥයින්ගේ අදහසයි. කි්රස්තු පූර්ව 6 වන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැතිවීමෙන් එය සල්ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරෙනවා.

Last edited:

thank you machan rep+++++