පර්ලිමෙන්තු බයිල ගමුද රිමික්ස් කරලා !ලොලෙ
TUESDAY, NOVEMBER 26, 2013
Written on 7:30 AM
33000lk
අගමැතිගේ 2014 අය වැය ප්‍රශස්ති ගායනා
ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා හා වනජීවී නියෝජ්‍ය ඇමති විජිත් විජිතමුණි සොයිසා විසින් විසින් ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනාවක් ගායනයක් මඟින් සිදුකලා.
අගමැතිවරයාගේ ගායනයට ජනාධිපතිවරයාගේ නම ඇතුලත් වූ අතර නියෝජ්‍ය ඇමති විජිතමුනි සොයිසාගේ ගායනයට නාමල්, බැසිල් හා ගෝඨාභයගේ නම් ද ඇතුලත් වුණි.
අගමැතිවරයාගේ ගායනයට එක්සත් ජාතික පක්ෂයේ හර්ශ ද සිල්වා ද පිළිතුරු දුන්නේද කවියකින්මය. අගමැතිවරයාගේ ගායනය පහතින්
රුහුණුපුරේ මැදමුලනේ..
ඩී ඒ ගාව මැතිදුන්නේ...
මහින්ද පුතු වැජඹෙන්නේ..
සිරිලකටම දිරි දෙන්නේ..
රජයේ සේවක පඩි නඩි බැලුමට කොමිසම පත් කරලා...
ජනවාරියේ සිට ජීවන ගෙවීමත් වැඩි කරලා..
පෙන්ෂන් වැඩි කර පෙන්ෂන් කරුවන් සතුටට පත් කරලා..
රාජපක්ෂ මැතිඳුන් අද රට නංවාලා..
මොනවා කලත් එය වැරදියි කියන රටක්..
කොහේවත් ඇද්දැයි මෙවැනි රටක්..
හරි දේ තීරන ගන්න රටක්..
ඇත්නම් අපට කරා යා හැක දෙව් ලොවක්..
එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වාගේ පිළිතුර
සමාන්‍ය සම්ප්‍රදාය අය වැය විවාදයේ...
ආරම්භ කරන්නේ විපක්ෂයේ..
නමුත් ඉල්ලීම අහක දාන්න බැරි නිසා අගමැතිගේ..
දුන්නා මම විනාඩි 15ක් ඔහු වෙනුවෙනේ..
නමුත් ඔහු විනාඩි 45ක් තිස්සේ රාජපක්ෂ ජනාධිපතිවරයාට කඩේ ගියේ..
ඒ පිනෙන් දිගින් දිගටම රාජපක්ෂ රජයේ අගමැති වේවා පතමී...
අනතුරුව වනජීවී නියෝජ්‍ය ඇමති විජිත් විජිතමුණි ද සොයිසා නාමල් රාජපක්ෂ, බැසිල්, චමල් හා ගෝඨාභයගේ නම් ද සඳහන් කරමින් ගුණ ගායනාවක් කළේ මෙලෙසින්.
මිහිඳු චින්තනය රට දැය රැකදුන්නේ..
ගමන් බිමන් යන්නට මහ මඟ හැදුවේ..
වරාය ගුවන්තොට දරුවන් හට දුන්නේ..
නාමල් බැසිල් ගෝටාභය සමඟින්නේ..
නායක කතා සභයේ මුලසුන ගන්නේ..
රජසභ චමල් මැතිඳුන් මෙහි වැජබෙන්නේ..
කාටත් එකයි ඔබගේ බස එක එල්ලේ..
ඔබගේ අනය මැති සභයම පිළිගන්නේ..
කලවම් වෙලා හැදුවයි සිරිකොතපන්නේ..
රට දැය උගස් කර කන්නට සැරසෙන්නේ..
සුද්දගේ රෙද්දේ රිංගා එළියට පැන්නේ..
අපොයි මුන්ගේ අවලං කම් නැහැ නැසුනේ..
අනතුරුව අගමැතිවරයා පැවසුවේ දැන් කොළඹටත් කිරි, ගමටත් කිරි ලැබී ඇති බවයි
"ඉස්සර කිව්වේ කොලඹට කිරි ගමට කැකිරි. ඒ දෙකම දැන් නැති කරලා. දැන් කොළඹටත් කිරි-ගමටත් කිරි. මම හිතන්නේ මේක මේ ලොකයේ අනිත් රටවල් වලටත් යවන්න ඕනේ."
මේ සියළුම ගායනා ඇතුලත් වීඩියෝව පහතින්.
poll එක ආතල් එකට පමනි
..

Last edited:

Munta chande dena unwa ula thiyanna oni oi 