Machanla Thorala Diyan

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    :( :( thanks machan

    me kathawa waradi ban, amma kenek wenuwen daruwekuta jeewithe denna unath ekath madi machan amma kenek daruwek wenuwen karana dewal samaana karanna, anika wishesenma mage amma mata salakapu widiyatanam.

    me awurudde April indala me wenakan machan mama hariyata nidagena nha wadi hariyak gewune kandy peradeniya maharagama uwasewana nawaloka kiyana hospital wala, ape ammage 1st oparation eken eyata 3 days coma ekak aawa, ammage hema deyakma kale mage ath deken machan, man witharayi pawule ekama lamaya eya gena balanna wena aya nha, ammage nangi innawa eya mata loku udaw karanawa.

    sorry ban umba kiyala thiyana eka dakama mata mawa control nathi una ekayi mewa keewe. its ok, api balamu waradina ekak nha man elite ekak genawa.

    Im sorry machan umba upset unanam mage comment ekata....!!! :sorry::sorry:

    aniwa demawpiyanta api kochchara karath agollan apita karapuwa kawadawath compare karanna baa. namuth umba puthek washayen ithana widiya gana matanam mara proud. your a good heart man.

    good luck and fast recovery for your mother from my whole heart!
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Viva elite ekakata yanna,van ekata wada comfortable,malaysian unath hoda second hand market ekak thiyenawa,:yes:good luck:cool:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    2.5 M ????
    uba nm gonek bn :P
    yako use karapu ekak ganin hoda brand ekakin.
    api nissan vannet ekak gaththa lion face (MF2001) 2007 reg karapu ekak lankawe 24k gye.
    podi podi seen hadana thibba.bt kisi awlk na bn.eeta aye second hand market unath awlk na.dn aye tax wadi nisa.
    brandnew ewama ganna one nm oya wage ewa epa bn.viva elite eka gana banala ekek EK ekema thred ekak dala thibba.kisima qualitiyak nathi china badu.

    podi kale ara sellam badu thiynne china ewa.tka kalayak yaddi paata ghn mala kada kanwa nttn kadila ynwa.anna e wage thama owa.
    poddak hithapn 2.5 M wala watina dyak ganin.
    mna hari dana gnna onnam PM ekak dapn.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබට මම PM රිප්ලයි කලා. ඔය වීවා හෝර්ලිකිස් නෙස්ටමෝල්ට් හුයනු ගන්න එපා බන්. ඕකේ ෆෝල්ට් 10ක්ට වඩා මට කියාගෙන ගියහැකි. හයිජෙට් එක ගනින්.

    මෙන්න මම උබට දාපු රිප්ලයි එක

    viva elite ekanam mala jarawak. ubata onenam mama eke wena wenama faults 10kata wada kiyannam. kisima kamakata nathi wahanayak gannanam epa. anaathama wei

    hijet 2009 batta maru. manual eka 20kata kittuwa thel karai. oya batta van eke GL eka wage modal ekak enawa. eke athula plastic walin thahaduwa penne nathi wennama sirawatama cover karala thiyenne. eka full option. anna ekak ganin. eke athula menna me wage. ekakma hoyala ganin
    622d6eb0-34d3-11e3-b5f1-12313b05ca02.jpg

    a0d5683e-278b-11e3-b4e1-12313b0619d6.jpg

    0000001324_4.jpg

    menna me model eka ganna epa. pettiyak wage. athula melo rahakata na
    0000000679_2.jpg

    menna mama kiwwa jathiye ekak wikunanna thiyenawa

    http://ikman.lk/en/daihatsu-hijet-2007-for-sale-kalutara-5

    onna okakma hoyala ganin. maru badda. 80kmph wage yanna puluwan awlak nathuwa. theluth adenna karanawa manual eke. auto eketh 15k wage karai. habai auto eka gear 3i. ekai case eka

    suzuki every ekath hodai. athula ehema lassanai. habai 11i 12i thel karanne auto eka
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගන්නවනම් 25කට උබට දැන් 121 එකක් හරි ඇලියොන් 2002 එකක් හරි ( ජේ/එච් නොම්බර 26කට වගේ )ගන්න පුලුවන්. ඒවට තමයි කාර් කියන්නේ. ඒවට තමයි වාහන කියන්නේ

    උබ මේකේ පරන කකුලක් නිසා ඔන්න මම උබට බැහැලම උත්තර දෙන්නයි යන්නේ

    හයිජෙට් එකේ වාසි
    1. තෙල් කරනවා
    2. ලෙඩ නෑ
    3. හොදට ඉඩකඩ තියෙනවා
    4. ජපන් "වාහනයක්"
    5. උබේ දරුවන්ටත් එක්ක ඇති

    අවාසි
    1. ඔටෝ එකේ ගියර් තුනයි තියෙන්නේ. 14ක් 15ක් වගේ ඒත් තෙල් කරනවා
    2. 80ට වගේ තමා සේෆ්ටි පිට යන්න පුලුවන්

    අර වීවාද නෙස්ටමෝල්ද හුක්තේ වාසි

    1. වීවා සංගක්කාරගේ ශුක්‍රානු මට්ටම ඉහල දමයිද මොකක්ද මගුලක් තියෙනවා නේද. අන්න ඒ නිසා නමේ පොඩි ගැම්මක් තියෙනවා.
    2. වෙන ඉතින් කියන්න වාසියක් නෑ ඔය ජරාවේ

    අවාසි.
    1. දොරවල් 3ක් වහලා 4 වෙනි එක වහන්න බෑ. කනට ගහනවා වගේ. කොම්පැනියෙනුත් පිලිගන්නවා ඒක
    2. වොරන්ටිය අන්තිමයි
    3. හෙඩ්ලයිට් ෆේඩ් වෙනවා
    4 ඩෑශ්බෝර්ඩ් අව්රුදෙන් ක්‍රැක් වෙනවා
    5. ඇතුලේ ප්ලාස්ටික් කෑලි හැලෙනවා
    6. 4ක් දාලා කන්දක් තියා පල්ලමක් අදින්නෙත් අමාරුවෙන් (වාහන පැදපු නැති උන්ටනම් ඕවත් වාහනලු ඈ )
    7. පාර්ට්ස් අමර ගනන්. කොම්පැනියෙන්ම ගන්න ඕනේ
    8 එලවනකොට මෙලෝ ගැම්මක් නෑ. වැගන් ආර් ඩක්කුව තව හොදා
    9. වයින්ඩර් මෝටරයක් 14000කටවත් ගන්න බෑ, ඉතුරුවා ගැන මොන කතාද.
    10. බලන් ඉද්දී බීඩින් දිරනවා
    11. මෝක ජපානෙන් ෆේල් වෙච්ච ඩයිහට්සු මයිකා (නිසාන් මයිකද කියල ශුවර් නෑ, කොහොම හරි ඩයිහට්සු හරි නිසාන් හරි මයිකා කියන කාර් එක ) කාර් එකේ ඩිසයින් එක තමා ඔය අරගෙන හදන්නේ. ඕකේ උපතම ෆේල්
    12. තව අව් රුදු දෙකකින් විකුනන්න ගියොත් සෑහෙන්න පාඩුවක් වෙනවා( තෝ වගේම මෝඩ මූසලයෙක් හොයාගන්න වෙනවා ඕක දෙන්න :P:P:P:P )

    තව කියනවනම් කියන්න ජාති ගොඩයි
    උබට සල්ලි වැඩිනම් මට දීපන්. නැත්නම් හයිජෙට් එකක් හරි 25කට 121/ ඇලියොන් අඩුම වියෝස්, නිසාන් ටීඩා වගේ එකක් ගනින්. ටීඩා එකත් හොද කාර් එක. බේජ් ඉන්ටීරියර් එක මරු. ඇලෝ වීල් දාලා ස්පොයිලර් ගහලා ගොන් පාට ඇරියහැකි. 2007 එකක් 25ට තලාගත්තහැකි 50000ක්ම් වගේ දුවපු පර්මිට් වන්ඩියක්

    මේකේ ඉන්නේ හුගාක් ඉස්කෝලේ යන මල්ලිලා. උන්ගේන් වෝට්ස් එකතුකරලා වාහන ගන්න හදන්න එපා මචන්

    අතත් රිදෙනවා. තව මොනවහරි උදව්වක් ඕනෙනම් ඩෝන්ට් හෙසිටේට් ටු ආස්ක් කිව්වා මචන්... පරක්කු වෙලා හරි රිප්ලයි දාන්නම්, මේ ටිකේ වාහන තුනක් ගලවන් ඉන්නේ බන්. හෙන බිසී
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න අරන් කෙලෝ ගත්ත එකෙක්​

    http://www.elakiri.com/forum/showthread.php?t=1423358

    UNIMO හිගන්නෝ

    AMW සමාගම ඔවුන්ගේ order කරපු වාහන වලට 40%-58% දක්වා බදු සහනයක් ලබා දීමට තීරණය කර ඇත
    ලෝකේ කොහෙවත් සිදු නොවන ආකාරයට මේ අස්චර්යමත් රටේ වසරක් තුල බදු අනුපාතයන් මුන්ට හීනෙන් පෙනෙන ආකාරයට වෙනස් වන කාලයක් තුල අප ඉහත සමාගමට ඉස්තුති කල යුතුය
    දාපු පිස්සු හිගන බද්දෙන්
    අද කෙලවිලා තියෙන්නේ නීති නිලධාරීන්ට නොව order කරපු අහින්සකයන්ටයි . නීති හදන නීති ක්රියත්ම්්මක කරන අපතයන්ට හිතන වාහනේ හෙට උදේ ගේ මිදුලේ පාර්ක් කරලා තියේවි අපේ බදු සල්ලි වලින්
    නමුත් මේ ආකාරයටම මිනිස්සුන්ව හුරාන් කන හිගන UNIMO කොම්පැනිය සියලු වාහන වලට නව බද්ද ඇතුලත් කර පාරිභෝගිකයාට ලබා දීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
    මුන්ගේ පාලනාධිකාරය මේ තීරණය ගෙන ඇත්තේ උන්ට බදු මුදල කෙසේවත් දරා ගැනීමට නොහැකි හිගන තත්වයට සමාගම පත්වී ඇති බවට පිලි ගැනිමෙනි.
    අඩුම ගානේ ගිය අවුරුද්දේ ඔර්ඩර් කරපු වාහන වලටවත් මුන් කිසිදු සහනයක් ලබා දී නැත
    මුන්ගේ shipment පරක්කු වෙනවා කියා කියා මුන් ඩොලර් එකේ වාසියත් ලබා ගත්ත.
    අද වෙනකොට මුන් ගන්න තියෙන හැම මගුලක්ම දාල customers ල හූරන් කනවා
    මුන්ගේ මහලොකු customer care එකට කතා කරපුවම මුන් නිකන් කතා කරන්නේ අපි උන්ගෙන් නිකන් කාර් ඉල්ලනවා වගේ

    අන්තිමට කොහොම හරි අර Viva Elite කියන පාන් බා ගේ වගේ වාහනේ manual එක රුපියල්ම 2185000.00 යේ මුන්ගේ හිගනකම් කියන්නේ AMW කාරය නිකන් කරලා දෙන Register එකටත් මුන් රුපියල් 17000.ක් ගන්නවා
    දැන්
    මේක ගන්නේ නැහැ

    දැන් කියන්නම් මුන්ගේ තියෙන faults ....සොරි ඕකේ ෆට්ට ගුණාංග
    1. Dashboard මාස 6 න් fade වෙනවා Buttons වල cracks වගේ එනවා(specially AC button ) පොතු ගැලවෙනවා

    2. ආයේ ෆිනිෂින් අන්තිමයි door boards වල edges එක නිකන් පිහියෙන් කැපුව වගේ

    3. ආයේ දොරවල් තුනක් වහල හතරවෙනි එක අතේ ගානට වහන්න බැහැ වැඩියෙන් force කරලා වහන්න ඕනි (මේ fault එක කොමපනියෙන්ම පිලිගන්නවා) ඒ කියන්නේ ඇතුලේ tight උන Air pressure එක release කරන්න technique එකක් මේකේ නැහැ

    4. parts හම්බ ගණන් (පස්සහ ලයිට් සෙට් එක එකක් රු. 17000.00) විතර
    5. පෙට්රෝල් 17 කරනවා කිව්වට උපරිම 9-10 auto එක කරන්නේ

    6. ආයේ මේ Car එකේ සර්විස් එක මුන්ගේනම් කරන්න ඕනි නැත්නම් වගකීම දෙන්නේ නැහැ එක හරි නමුත් මුන්ගේ සර්විස් එක කරගන්න ගියාම මුන්ගේ තියෙන්නේ නිකන් රජවාසල සිංහයන්ගේ වගේ ගණන් ., සත පහකට customer කියන faults ගැන මුන් ගණන් ගන්නේ නැහැ . එතකොට මුන් කියන්නේ අපේ ගාව ඉන්නේ qualified technicians ල එකෙයි ඒ වගේ ගණන් කියල

    7. මේ Perodua Viva කියල එන්නේ අර Daihatsu Company එකේ Fail උන model එකක් වුන Daihatsu Mira කියන කාර් එක. මේක ජපන් වලත් මාර්කට් නැති උන outside එකෙත් එහෙමයි .
    ඉතින් කොමපනිය Malaysia වල start කරලා දැන් එනවා Perodua Viva කියල ඕක . fattayi නේද ඇන්දිල්ල. ඉතින් අපි වගේ brand new කියන උන තියෙන puකේ අමාරු කාරයෝ ඕවා ගන්න යනවා

    8. ආයේ ඔකේ Ground Clearance එක තියල තියෙන්නේ පාරේ යන්න නෙවෙයි මෙට්ටයක් උඩ යන්න වගෙයි. උපරිම අගල් 6 ක් ඇති. යකෝ ලංකාව පාරවල් වල අගල් නෙවෙයි අඩි හයේ වලවල් උඩින් යන්නේ කොහොමද. මම දැක්ක ගිය සතියේ එකෙක් Riverston යනවා ඔකේ. උට අනිවා ගිගින් එන්න අපිට හදට බයිසිකලේක යන කාලේ යනවා සුවර් . ආයේ උට කාර් එකේ යට concrete කරලා තමයි මට්ටන් කරන්න වෙන්නේ.

    9. ආයේ අපේ තරියා (tharinda76 ) උත ආසම වාහනේ මේක . කිව්වා වගේ ඕකේ පස්සට තුනක් දාපුවම හදට යන්න වගේ. ෆ්ලයි ගියර් එකක් තිබුන නම් සුවර් හදේ ඒ තරමට පස්ස බිම ඇනෙනවා.

    10. මේක හරියටම අර Chinese phone එකක් වගේ දැක්කම නිකන් Nokia වගේ Features affata උඩු ගමකට හැබැයි Quality Nill . උපරිම මාස 10 යි ඔය ලස්සන

    මම මේක මේ දැන් ඔක්කොම කිව්වේ අර හිතේ දුකට කියන පැල්කවි වගේ උනාට ඕක තමයි ඇත්ත ඔය අටමගල රුප්යල් 2200000.00 නෙවෙයි රුපියල් 1700000.00 ක වත් වටින්නේ නැහැ
    ඔන්න ගන්න හිටියනම් ආයේ දෙකක් හිතන්න එපා . ගන්න තියා Unimo එක පැත්ත බලාගෙන බොකක් වත් දන්නා එපා . ඒ තරම් උනුයි උන්ගේ බඩුයි කුජීතයි බන්
    මේක දන්නා කියන ඔක්කොටම share කරන්න brothers ලා . මුන්ගේ උගුලේ වැටෙන්න එපා කියන සුරඟන කතා වලට අහු වෙන්න එපා.

    කොටින්ම කියනව නම් මේක හරියට ලවු කරලා ගත්ත ගැනී වගේ වෙනවා . ලෙඩ දෙන්නේ පස්සට makeup එකටයි පස්සටයි අපි පස්සේ යනවා.
    එතකොට මේකේ වැරදි මොනවත් පෙන්නේ නැහැ. පස්සේ ගෙට ගත්තමයි ලෙඩ ඔක්කොම. හැබැයි ගත්ත ගෑනිගේ ලෙඩ කියල නිකන් උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ ගත්ත එකෙක් වත් මේකේ තියෙන ජරමර කියන්නේ නැහැ.
    ඔන්න පරම සත්‍ය

    brothers pls share these informations everywhere (mail groups & social groups-thnx)
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;15943262 said:

    11. මෝක ජපානෙන් ෆේල් වෙච්ච ඩයිහට්සු මයිකා (නිසාන් මයිකද කියල ශුවර් නෑ, කොහොම හරි ඩයිහට්සු හරි නිසාන් හරි මයිකා කියන කාර් එක ) කාර් එකේ ඩිසයින් එක තමා ඔය අරගෙන හදන්නේ. ඕකේ උපතම ෆේල්

    තව කියනවනම් කියන්න ජාති ගොඩයි
    උබට සල්ලි වැඩිනම් මට දීපන්. නැත්නම් හයිජෙට් එකක් හරි 25කට 121/ ඇලියොන් අඩුම වියෝස්, නිසාන් ටීඩා වගේ එකක් ගනින්. ටීඩා එකත් හොද කාර් එක. බේජ් ඉන්ටීරියර් එක මරු. ඇලෝ වීල් දාලා ස්පොයිලර් ගහලා ගොන් පාට ඇරියහැකි. 2007 එකක් 25ට තලාගත්තහැකි 50000ක්ම් වගේ දුවපු පර්මිට් වන්ඩියක්

    daihatsu mira. :)

    sahodaraya 20 kata wage ganna puluwan car monwada?. allion ekak hari tiida ekak 25kata hoya ganna puluwanda car ekak tiyanawanam set karla dennako? mamth car ekak hoya hoya inne dan.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Im sorry machan umba upset unanam mage comment ekata....!!! :sorry::sorry:

    aniwa demawpiyanta api kochchara karath agollan apita karapuwa kawadawath compare karanna baa. namuth umba puthek washayen ithana widiya gana matanam mara proud. your a good heart man.

    good luck and fast recovery for your mother from my whole heart!

    thanks ban, man adahasa poddak wenas karala umbala kiyana nisaama FB15 ekak wage balanna kiyala hithuwa, heta anithdata kiyannamko machan siddiya wena widiyak gan
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    mama hijet nam gannepa...........

    sapekshawa elite eka hondai.........
    ath ayi okata yanne... japanese ekakata palayanko............
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2.5 M ????
    uba nm gonek bn :P
    yako use karapu ekak ganin hoda brand ekakin.
    api nissan vannet ekak gaththa lion face (MF2001) 2007 reg karapu ekak lankawe 24k gye.
    podi podi seen hadana thibba.bt kisi awlk na bn.eeta aye second hand market unath awlk na.dn aye tax wadi nisa.
    brandnew ewama ganna one nm oya wage ewa epa bn.viva elite eka gana banala ekek EK ekema thred ekak dala thibba.kisima qualitiyak nathi china badu.

    podi kale ara sellam badu thiynne china ewa.tka kalayak yaddi paata ghn mala kada kanwa nttn kadila ynwa.anna e wage thama owa.
    poddak hithapn 2.5 M wala watina dyak ganin.
    mna hari dana gnna onnam PM ekak dapn.

    thanks machan maath me adahasa poddak withara wenas karagena yannayi hadannne balamu api
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රත්තරං;15943262 said:
    ගන්නවනම් 25කට උබට දැන් 121 එකක් හරි ඇලියොන් 2002 එකක් හරි ( ජේ/එච් නොම්බර 26කට වගේ )ගන්න පුලුවන්. ඒවට තමයි කාර් කියන්නේ. ඒවට තමයි වාහන කියන්නේ

    උබ මේකේ පරන කකුලක් නිසා ඔන්න මම උබට බැහැලම උත්තර දෙන්නයි යන්නේ

    හයිජෙට් එකේ වාසි
    1. තෙල් කරනවා
    2. ලෙඩ නෑ
    3. හොදට ඉඩකඩ තියෙනවා
    4. ජපන් "වාහනයක්"
    5. උබේ දරුවන්ටත් එක්ක ඇති

    අවාසි
    1. ඔටෝ එකේ ගියර් තුනයි තියෙන්නේ. 14ක් 15ක් වගේ ඒත් තෙල් කරනවා
    2. 80ට වගේ තමා සේෆ්ටි පිට යන්න පුලුවන්

    අර වීවාද නෙස්ටමෝල්ද හුක්තේ වාසි

    1. වීවා සංගක්කාරගේ ශුක්‍රානු මට්ටම ඉහල දමයිද මොකක්ද මගුලක් තියෙනවා නේද. අන්න ඒ නිසා නමේ පොඩි ගැම්මක් තියෙනවා.
    2. වෙන ඉතින් කියන්න වාසියක් නෑ ඔය ජරාවේ

    අවාසි.
    1. දොරවල් 3ක් වහලා 4 වෙනි එක වහන්න බෑ. කනට ගහනවා වගේ. කොම්පැනියෙනුත් පිලිගන්නවා ඒක
    2. වොරන්ටිය අන්තිමයි
    3. හෙඩ්ලයිට් ෆේඩ් වෙනවා
    4 ඩෑශ්බෝර්ඩ් අව්රුදෙන් ක්‍රැක් වෙනවා
    5. ඇතුලේ ප්ලාස්ටික් කෑලි හැලෙනවා
    6. 4ක් දාලා කන්දක් තියා පල්ලමක් අදින්නෙත් අමාරුවෙන් (වාහන පැදපු නැති උන්ටනම් ඕවත් වාහනලු ඈ )
    7. පාර්ට්ස් අමර ගනන්. කොම්පැනියෙන්ම ගන්න ඕනේ
    8 එලවනකොට මෙලෝ ගැම්මක් නෑ. වැගන් ආර් ඩක්කුව තව හොදා
    9. වයින්ඩර් මෝටරයක් 14000කටවත් ගන්න බෑ, ඉතුරුවා ගැන මොන කතාද.
    10. බලන් ඉද්දී බීඩින් දිරනවා
    11. මෝක ජපානෙන් ෆේල් වෙච්ච ඩයිහට්සු මයිකා (නිසාන් මයිකද කියල ශුවර් නෑ, කොහොම හරි ඩයිහට්සු හරි නිසාන් හරි මයිකා කියන කාර් එක ) කාර් එකේ ඩිසයින් එක තමා ඔය අරගෙන හදන්නේ. ඕකේ උපතම ෆේල්
    12. තව අව් රුදු දෙකකින් විකුනන්න ගියොත් සෑහෙන්න පාඩුවක් වෙනවා( තෝ වගේම මෝඩ මූසලයෙක් හොයාගන්න වෙනවා ඕක දෙන්න :P:P:P:P )

    තව කියනවනම් කියන්න ජාති ගොඩයි
    උබට සල්ලි වැඩිනම් මට දීපන්. නැත්නම් හයිජෙට් එකක් හරි 25කට 121/ ඇලියොන් අඩුම වියෝස්, නිසාන් ටීඩා වගේ එකක් ගනින්. ටීඩා එකත් හොද කාර් එක. බේජ් ඉන්ටීරියර් එක මරු. ඇලෝ වීල් දාලා ස්පොයිලර් ගහලා ගොන් පාට ඇරියහැකි. 2007 එකක් 25ට තලාගත්තහැකි 50000ක්ම් වගේ දුවපු පර්මිට් වන්ඩියක්

    මේකේ ඉන්නේ හුගාක් ඉස්කෝලේ යන මල්ලිලා. උන්ගේන් වෝට්ස් එකතුකරලා වාහන ගන්න හදන්න එපා මචන්

    අතත් රිදෙනවා. තව මොනවහරි උදව්වක් ඕනෙනම් ඩෝන්ට් හෙසිටේට් ටු ආස්ක් කිව්වා මචන්... පරක්කු වෙලා හරි රිප්ලයි දාන්නම්, මේ ටිකේ වාහන තුනක් ගලවන් ඉන්නේ බන්. හෙන බිසී

    thanks ban PM ekak damma poddak balahan