මව්බිම පාවාදුන් සිරිකොත

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි :rofl::rofl:

    ඔන්න කෙලින්ම කිව්වා. ඇයි අව්ල්ද ?
    හැබැයි UNP එක විදිහට ඒක වැරදි. මොංගල/වික්‍රම/මනෝ වගේ පොන්ස්ලගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනි. එක එහෙම නොවුනොත් තමා පුදුමේ. UNP උන් මුන්ව රෙද්ද අස්සේ දාගත්තු නිසා තමයි මේ කුනුගොදත් උන්ගේ පිටට ආවේ.

    2.
    දැන් මානව හිමිකම් චෝදනා එල්ල කරද්දී ඒක රටටම නේ... උබල කියන්නේ මේකෙදි රටක් විදිහට එක මතයේ ඉන්න ඕනි කියල. ඔව් ඒක ඇත්ත. ජිනිව කේස් එහෙම එල්ල කලේ ආණ්ඩුවට කියල නෙවි ලංකාවේ සිංහලුන්ට. හරි නේ.. ඒ නිසා unp/සන්දාන/ජවිපෙ කියල නැතුව එකට ඉන්න ඕනි මමත් එක පිලිගන්නවා හැබැයි ඔය මානව හිමිකම් යුධ අපරාධ චෝදනා එල්ල උන යුද්ධයේ ජයග්‍රහණය අතිගරුජනපති මහින්ද මහතා විතරක් කැපවෙලා කළා කියල කියන්නේ ඇයි ? එතකොට එකත් සියලු සිංහලුන්ට අයිති නැද්ද ?

    :lol::lol::lol::lol::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොන්නයා වගේ මූට්ටු වෙලා දගලන්නෙ නැතිව අහලා තියන එකට කෙළින් උත්තරයක් දීපන් පොන්නකම ඔප්පු නොකර.

    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.:rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.

    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි..

    දැන් හරිද?

    ගිහින් මහින්දයගේ පුක ලොවපන් පො*නයා.:rofl:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං ඉරානේ සම්බාධක නිසා ගොඩක් වැටිල ඉන්නේ .මම නෙමේ මේ කියන්නේ .මේක කිව්වේ ඉරානේ පත්වෙච්ච අළුත් නායකයා .එයා කිව්වා රටේ තියෙන ඇතම් අර්බුධ වලට නව විසඳුම් දෙන්න අපි බටහිර රටවල් එක්ක මැදහත් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා .උඹලා රුසියාවයි චීනේයි ලොකු කරන් ඉඳි දැනට .ඒත් උන් ව ෂුවර් කරන්නේ කොහොමද ? මතක් කර ගනින් ලිබියාව .මොකද ලිබියාව කියන්නේත් රුසියාව එක්කයි චීනෙ එක්කයි බොක්කෙන්ම හිටපු රටක් .කොටින්ම කියනවානම් ලිබියාවේ ගඩාෆිගේ නර්ස් ලා රුසියන් කට්ටිය .ලිබියන් හමුදාව්ට ආනයනය කරපු අවි ආයුධ රුසියන් චීන අවි .ඒත් අන්තිමට මොකද උනේ ? ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමේදී රුසියාවයි චීනෙයි පස්ස ගැහුවා .අන්න පූටින්ගේයි චීනෙයි නියම වැඩ :P:P:P:P:P.මතක තියාගනින් මේකත් "අලි සෙල්ලම් කලත් ප්‍රේම කලත් තණකොළ පොඩි වෙනවා ":yes::yes::yes::yes::yes::yes::yes::yes:
    නැ නැ ලිබියාව රුසියාවවත් චිනෙවත් ලන් කරගෙන හිටියෙන් නැ, ඒක බොරු කතාවක් ගඩාෆිට වැරදුනෙ එතන.සල්ලි දෙන ඔනෙ එක්කුට ආයුද දෙනව.ලිබියා කතාව උබ කියවපන් ගඩාෆි තනි පාලකයෙක් විහිදිමක් තිබ්බෙ නැ උබේ දැනුම මදි.බලපන් සිරියාවෙ ආණ්ඩුව රුසියාව ලන් කරගෙන ඉන්න හින්ද සුද්ද බලු වෙලා කෙලොගත්ත නේද රුරියා. අද ගහනව හෙට ගහනව කියල හිට්යෙ අන්තිමට කෙලො ගත්ත නේද ගූ හතයිනෙ,සුද්ද ලගදි ඉරානෙ සිරියාව තරන බලු උනේ නැ කොහෙවත්.

    රුසියාවයි චිනෙයි විශ්වාශ නොකර කොහොමද අපි වෙන්වෙන් ආරක්ශක මන්ඩලයෙ දෙපාරක් නිශේද බලය පාවිච්චි කරානෙ, ඔය පර සුද්දො ගෙනාපු යොජනාවලට විරුද්දව ඒ මදැ. උබල මැරිලද ඉප්දුනේ ඒ නිශේද බලය යෙදෙවුවෙ අපි යුද්දෙ කරද්දි එහෙම අපිට රුසියා චිනෙ උදවු කරේ නැත්තන් අදත් යුද්දේ. ඇයි බන් උබලට ඔව ඉක්කමනට අමතක වෙන්නෙ??? මොලේ අවුලක්ද? ඒදා උදවු කරපු එවුන් අද කොහොමත් අත අරින්නෙ නැ මොකද අද එහෙම උනුසුමක් නැ.
    කොටියගෙ @@ ලොවන සුද්දව විශ්වාස කරන්ඩ කියලද කියන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි..

    දැන් හරිද?

    ගිහින් මහින්දයගේ පුක ලොවපන් පො*නයා.:rofl:.
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි..:yes::rofl:

    unp @න්නයො කොහොමත් ඔහොම තමයි හිතන්නෙ ඒකනෙ හැමදාම කුනු වෙන්ඩ පරදින්නෙ.
    මේවගේ ගොන් බැල්ලියො unp ඉන්නකන් ආණ්ඩු පෙරලනව බොරු.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි :rofl::rofl:

    වැල් වටාරන් නැතිව අන්න එහෙම අහපු දේට උත්තර දියන්.ස්තූතියි.

    වෙන කමෙන්ට් දාන්න යන්නෙ නෑ. සහසුද්දෙන්ම උඹ කව්ද කියන එක එළකිරියෙ අය ගැන දැනගත්තා. ඒ හොදටෝම ඇති.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි..:yes::rofl:
    වැල් වටාරන් නැතිව අන්න එහෙම අහපු දේට උත්තර දියන්.ස්තූතියි.

    වෙන කමෙන්ට් දාන්න යන්නෙ නෑ. සහසුද්දෙන්ම උඹ කව්ද කියන එක එළකිරියෙ අය ගැන දැනගත්තා. ඒ හොදටෝම ඇති.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    ගිහින් මහින්දයගේ පුක ලොවපන් පො*නයා.:rofl:.

    හරි මම ඒක කරගන්නම්.පැහැදිළිද??

    ඒත් උඹ ලොවන්න යන්නෙ කාගෙද කියන එක අපහැදිලියි.
    කැමරන්ගෙද? රනිල්ගෙද? මංගලගෙද? වික්‍රමබාහුගෙද? සම්පන්ධන්ගෙද? අනේ මන්දා ඔක්කොමගෙද කොහෙද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    unp @න්නයො කොහොමත් ඔහොම තමයි හිතන්නෙ ඒකනෙ හැමදාම කුනු වෙන්ඩ පරදින්නෙ.
    මේවගේ ගොන් බැල්ලියො unp ඉන්නකන් ආණ්ඩු පෙරලනව බොරු.

    erozan:rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    apita ithin batto thama paninna wenne apita kohenda ubata wage airport eke jobs dena amathila.:rofl:

    අපේ ආයතනයක වැඩ කරන්න කවුරුත් අමුතුවෙන් දෙන්න ඕනද බන් :rolleyes::rolleyes::rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    නැ නැ ලිබියාව රුසියාවවත් චිනෙවත් ලන් කරගෙන හිටියෙන් නැ, ඒක බොරු කතාවක් ගඩාෆිට වැරදුනෙ එතන.සල්ලි දෙන ඔනෙ එක්කුට ආයුද දෙනව.ලිබියා කතාව උබ කියවපන් ගඩාෆි තනි පාලකයෙක් විහිදිමක් තිබ්බෙ නැ උබේ දැනුම මදි.බලපන් සිරියාවෙ ආණ්ඩුව රුසියාව ලන් කරගෙන ඉන්න හින්ද සුද්ද බලු වෙලා කෙලොගත්ත නේද රුරියා. අද ගහනව හෙට ගහනව කියල හිට්යෙ අන්තිමට කෙලො ගත්ත නේද ගූ හතයිනෙ,සුද්ද ලගදි ඉරානෙ සිරියාව තරන බලු උනේ නැ කොහෙවත්.

    රුසියාවයි චිනෙයි විශ්වාශ නොකර කොහොමද අපි වෙන්වෙන් ආරක්ශක මන්ඩලයෙ දෙපාරක් නිශේද බලය පාවිච්චි කරානෙ, ඔය පර සුද්දො ගෙනාපු යොජනාවලට විරුද්දව ඒ මදැ. උබල මැරිලද ඉප්දුනේ ඒ නිශේද බලය යෙදෙවුවෙ අපි යුද්දෙ කරද්දි එහෙම අපිට රුසියා චිනෙ උදවු කරේ නැත්තන් අදත් යුද්දේ. ඇයි බන් උබලට ඔව ඉක්කමනට අමතක වෙන්නෙ??? මොලේ අවුලක්ද? ඒදා උදවු කරපු එවුන් අද කොහොමත් අත අරින්නෙ නැ මොකද අද එහෙම උනුසුමක් නැ.
    කොටියගෙ @@ ලොවන සුද්දව විශ්වාස කරන්ඩ කියලද කියන්නෙ?
    රුසියාවයි චීනෙයි අපිට සහ්ය දුන්නේ ආදරේට නෙමේ .උන් තමා යුද්ධ කරන්න ඕන ආවුද වික්කේ ලංකාවට .ඒකයි .උබ සිරියාව ගෑ කතා කරනවා .ඔබාමා රුසියාව කියපු හින්දා යුද්දේ නැවැත්තුවා කියන එක මම දන්නෙ නැහැ .ඒත් ඇමරිකාවේ ඇතුලෙන්ම විරෝධතාවක් ආවා සිරියාව්ත් එක්ක යුද්ධ කරන්න එපා කියලා .ඒකට හෙතුව තමා සමහර ඇමරිකන් මිනිස්සු සහ දේශපාල්ඥයන් කැමති උනේ නැහ ඇමරිකාවා අනවශ්‍ය යුද්ධයක පැටලෙනවට .ඒකයි .මොකද ඒක රට පැත්තෙන් ගත්තොත් නාස්තියක් .අනික උබ හරි ආඩම්බරෙන් කියනවනේ රුසියාවයි චීනෙයි නිසා සිරියාවට සුද්දා බය උනා කියලා .එව්වා මම දන්නෙ නැහැ .හැබැයි සිරියාව \ඇතුලේ නම් මිනිස්සු මේ වෙද්දිත් දස දහස් ගානක් ගැටුම් නිසා මැරිලා තියෙනවා .එකෙන් වැඩි කොටසක් කරලා තියෙන්නේ සිරියානු හමුදා විසින් .බෂාර් අල් අසාඩ් ගේ අණ නිසා ඒ මිනිසුන්ට සිරියානු හමුදාව වෙඩි තියනවා .හරිය්ට වැලිවේරියෙදී වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු මිනිසුන්ට කැසිනෝඅ ධම්මිකගේ බලපෑම නිසා මහින්දගේ ආනුභවයෙන් හමුදාවේ අය වෙඩි තිබ්බා වගේ .ඉතිං ඒ වගේ තමා සිරියාවත් .අනික් රුසියාව සහ චීනය කියන්නේත් සිරියාවට ආයුධ විකුණන ප්‍රධාන වෙළෙන්දු දෙන්නා .ඉතිං ශය දීලා තමන්ගේ ගැනුම් කරුවා බේර ගන්න එක ඒ දෙගොල්ලො kelea .නැත්ත්ම් මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමේ :yes::yes::yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    kasun ayyata mewa nws neme wenta puluwan.eth as arala poddak balantako..:D

    මැති ඇමතින් CHOGM බෙන්ස් ඉල්ලා කරදරේ… විකිණීම නවතින ලකුණු

    November 26, 2013 at 12:59 pm | lanka C news

    ශ‍්‍රී ලංකාවේ පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් හා සෙසු රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ ගමන් පහසුව සදහා මෙරටට ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ මේ වනවිට එම සමාගම් වෙත නැවත භාරදී ඇතත්, එම වාහන සම්බන්ධයෙන් ගනු ලබන අවසන් නිශ්චිත කි‍්‍රයාමාර්ගය මෙතෙක් රජය විසින් තීරණය කර නොමැති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
    බෙන්ස් S-400 මාදිලියේ සුඛෝපභෝගී රථ 54ක්, නිසාන් Teana රථ 60ක්, නිසාන් Sylphy රථ 54ක් සහ ටොයෝටා Corolla ක් රථ 54ක් පොදුරද මඩුලූ සමුළුව වෙනුවෙන් මෙරටට ආනයනය කර තිබිණි.
    සමුළුවෙන් පසු අදාළ මෝටර් රථ ඒවා ගෙන්වනු ලැබූ සමාගම් වෙතම ඒවා භාර දී එම සමාගම් සතු රථ වාහන ගාල් වල ගාල් කර තිබේ.
    අදාළ මෝටර් රථ එම සමාගම් වෙත නැවත භාර දෙමින් ඒවා අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටියදී, රජයේ මැති ඇමතිවරුන් හා අමාත්‍යංශ එම වාහන තමන්ගේ පරිහරණයට ලබාදෙන ලෙස ඉල්ලා සිටීම නිසා අදාළ වාහන සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද රජයේ අභයන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    reputation_pos.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-26-2013 03:44 PM මහින්දගෙ රහයිද පොන්ස් ඔච්චර ලොවන්නෙ ? :lol:
    reputation_neg.gif
    මව්බිම පාවාදුන් සිරිකොත 11-26-2013 02:59 PM කෙපි කරැණා පිල්ලෙයාන් දයා මාස්ටර් හරිද ව&#3536

    අනේ පව් වරදිලා +රෙපුත් දීලා.:lol::lol::P:P
     
    MENNA MAHATHTHAYO OYAGOLLONGE DESHAPREMIYO..KUKKU ILLALAA KARADARELU.OPPS KUKKU NEME CAR.:rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    kasun ayyata mewa nws neme wenta puluwan.eth as arala poddak balantako..:D

    මැති ඇමතින් CHOGM බෙන්ස් ඉල්ලා කරදරේ… විකිණීම නවතින ලකුණු

    November 26, 2013 at 12:59 pm | lanka C news
    .

    ඔය වටේ අතගාන කතා වැඩක් නෑ බං.
    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි"
    පුලුවන්නම් ඔන්න ඔය වාක්‍යය දෙකෙන් උඹ අනුමත කරන එක කියපන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    ඔය වටේ අතගාන කතා වැඩක් නෑ බං.
    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි"
    පුලුවන්නම් ඔන්න ඔය වාක්‍යය දෙකෙන් උඹ අනුමත කරන එක කියපන්.

    ETHAKOTA OYA DESHAPREMI MAHATHTHAYATA MEWA WADAGATH NEWS NEMEDA?:rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    කාගෙවත් ඉඩක් කවුරුත් බලෙන් ගත්තේ නෑ , යුද්ධයක් ඉවර වුනාම එකපාර කාවවත් පදිංචි කරන්න බෑනේ. ඒක එහෙමයි කියලා අපි වෙනුවෙන් නිදහස් කරගත්ත රට ජාත්‍යන්තරේට පාවාදිය යුතුද?

    Thoge redda pallen berenawa rata gana thiyena kakkuma :P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ETHAKOTA OYA DESHAPREMI MAHATHTHAYATA MEWA WADAGATH NEWS NEMEDA?:rofl:

    මෙතන මහින්ද හරිද වැරදිද කියන එක නෙවේ ටොපික් එක. අපි කියනවා මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවා. අපි ඒවා අනුමත කරන්නෙ නෑ. ඒවා වැරදියි තමයි.

    උඹ වටේ අතනොගා. කෙළින් කියපන් පුලුවන් නම්...

    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි" කියලා...

    මීට වඩා උඹලා වගේ පර ගැත්තෙක්ගෙන් ඇසිය යුතු වෙනත් ප්‍රශ්ණයක් ලොවෙත් නැත.