නැ නැ ලිබියාව රුසියාවවත් චිනෙවත් ලන් කරගෙන හිටියෙන් නැ, ඒක බොරු කතාවක් ගඩාෆිට වැරදුනෙ එතන.සල්ලි දෙන ඔනෙ එක්කුට ආයුද දෙනව.ලිබියා කතාව උබ කියවපන් ගඩාෆි තනි පාලකයෙක් විහිදිමක් තිබ්බෙ නැ උබේ දැනුම මදි.බලපන් සිරියාවෙ ආණ්ඩුව රුසියාව ලන් කරගෙන ඉන්න හින්ද සුද්ද බලු වෙලා කෙලොගත්ත නේද රුරියා. අද ගහනව හෙට ගහනව කියල හිට්යෙ අන්තිමට කෙලො ගත්ත නේද ගූ හතයිනෙ,සුද්ද ලගදි ඉරානෙ සිරියාව තරන බලු උනේ නැ කොහෙවත්.
රුසියාවයි චිනෙයි විශ්වාශ නොකර කොහොමද අපි වෙන්වෙන් ආරක්ශක මන්ඩලයෙ දෙපාරක් නිශේද බලය පාවිච්චි කරානෙ, ඔය පර සුද්දො ගෙනාපු යොජනාවලට විරුද්දව ඒ මදැ. උබල මැරිලද ඉප්දුනේ ඒ නිශේද බලය යෙදෙවුවෙ අපි යුද්දෙ කරද්දි එහෙම අපිට රුසියා චිනෙ උදවු කරේ නැත්තන් අදත් යුද්දේ. ඇයි බන් උබලට ඔව ඉක්කමනට අමතක වෙන්නෙ??? මොලේ අවුලක්ද? ඒදා උදවු කරපු එවුන් අද කොහොමත් අත අරින්නෙ නැ මොකද අද එහෙම උනුසුමක් නැ.කොටියගෙ @@ ලොවන සුද්දව විශ්වාස කරන්ඩ කියලද කියන්නෙ?