මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවාමෙතන මහින්ද හරිද වැරදිද කියන එක නෙවේ ටොපික් එක. අපි කියනවා මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවා. අපි ඒවා අනුමත කරන්නෙ නෑ. ඒවා වැරදියි තමයි.
උඹ වටේ අතනොගා. කෙළින් කියපන් පුලුවන් නම්...
" එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් 4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් 4 උන් ගෙන්නගෙන කරපු දේ හරි" කියලා...
මීට වඩා උඹලා වගේ පර ගැත්තෙක්ගෙන් ඇසිය යුතු වෙනත් ප්‍රශ්ණයක් ලොවෙත් නැත.
habata??e monada mahaththayo?


MAMA UBA WAGE UGE SARAMA ASSE NAM INNE NAHA...UBAMA HOYALA KIYAPANKO E GANA.