Assassin's Creed IV Black Flag

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
:cool::cool::cool:
මේ game එක පට්ටලු නේද ,,,
මට මේක මුල ඉදලාම ගහන්න ඕනි ..
කවුරුහරි පිංවතෙක්පලවෙනි game එකේ ඉදලා පිළිවෙලට නම් ටික කියනවාද..

PC versions

Assassin's Creed
Assassin's Creed II
Assassin's Creed: Brotherhood
Assassin's Creed: Revelations
Assassin's Creed III
Assassin's Creed III: Liberation
Assassin's Creed IV: Black Flag
 
  • Like
Reactions: NUWAN BUWA

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    PC versions

    Assassin's Creed
    Assassin's Creed II
    Assassin's Creed: Brotherhood
    Assassin's Creed: Revelations
    Assassin's Creed III
    Assassin's Creed III: Liberation
    Assassin's Creed IV: Black Flag

    my favorite franchise :) :)

    Assassin's Creed III: Liberation eke torrent ekak dipanko.. repack nam hodai :yes:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Assassin's Creed III: Liberation එකේ PC version එක release වෙන්නේ ලබන අවුරුද්දේ (2014) ජනවාරි 15.
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    :cool::cool::cool:
    මේ game එක පට්ටලු නේද ,,,
    මට මේක මුල ඉදලාම ගහන්න ඕනි ..
    කවුරුහරි පිංවතෙක්පලවෙනි game එකේ ඉදලා පිළිවෙලට නම් ටික කියනවාද..

    mulma tikanam vedak ne ban, anthimeta apu dekanam supiri, math new eke anthima tika inne
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම play එකේ AS1 ,AS 2, AS IV එක විතරයි. 2 එක කම්මැලි නිසා නිකම් හිටියා
    1 එක ඉවර කරා,IV එක නම් එළකිරි ඒක තාම දවස් ගාණක් ගහලත් game progress එක 14% මම map එක බැලුවා නිකමට වගේ. ඒකේ තාම ගිහිල්ලා නැති දූපත් දුසිමකට වඩා තියෙනවා. එක දූපතක ඉදලා තව දූපතකට යන්න විනාඩි 5~10 වගේ යනවා, ඈත දූපතකට යන්න විනාඩි 30~40 වගේ යනවා. :P
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මම play එකේ AS1 ,AS 2, AS IV එක විතරයි. 2 එක කම්මැලි නිසා නිකම් හිටියා
    1 එක ඉවර කරා,IV එක නම් එළකිරි ඒක තාම දවස් ගාණක් ගහලත් game progress එක 14% මම map එක බැලුවා නිකමට වගේ. ඒකේ තාම ගිහිල්ලා නැති දූපත් දුසිමකට වඩා තියෙනවා. එක දූපතක ඉදලා තව දූපතකට යන්න විනාඩි 5~10 වගේ යනවා, ඈත දූපතකට යන්න විනාඩි 30~40 වගේ යනවා. :P

    eth machan poddak net eke forums wala search karala balapan.. godak AC fanslage favorite character eka Ezio.. matath ehemai.. eyage life eken ganna godak inspirations tiyanawa.. ee wagema ee storyline ekata mata adenawa.. sirawata mara lassanai.. AC3 gahuwata ewage feeling ekak naha.. techniques+hunting thibunata AC2 tamai magenam favorite.. dan unath kamak naha gahapan AC2 series ekama.. brotherhood is the best :yes:

    romantic_ezio_and_sofia_by_sniperwolf_uae-d4gic4q.jpg