.:: ANDROID වැඩකාරයෝ Part II ::.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    MAMAT S4 ekak gaththa.. Phn eka gana wisthara kiyala dipu hamotama thanks

    11.gif
     
    • Like
    Reactions: djprabhath

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    29usj0l.jpg

    මේ වගේ screen එක ලොක් වෙලා off වෙලා තියෙන විට වැඩ කරන ඔරලෝසුවක් තියෙනවද Android phone වලට?
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    xperia sp 1 hodaida?????
    use karana aya e phone 1 gena mokada hitanne???
    man ganna kiyala baluwe
    touch 1e case 1k kiyala tiyenawa godak ten wala... firmware update 1en passe apu case 1kda 1??????
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,257
    113
    Mars
    xperia sp 1 hodaida?????
    use karana aya e phone 1 gena mokada hitanne???
    man ganna kiyala baluwe
    touch 1e case 1k kiyala tiyenawa godak ten wala... firmware update 1en passe apu case 1kda 1??????

    sony wala upgrde walin passe unstable gathi enawa machan. Samsung wala enne battery kachal tama. Eka common scene ekak habai :/
     
    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL

    මචන් xperia sp කියන්නෙ xperia s වගේ එකක්ද? Xperia sp එක ගැන නම් එච්චර දන්නෙ නෑ. But xperia s ගැන නම් දන්නවා. Xperia s එකෙ ටිබ්බ ලොකුම අව්ල තමය් home button එකය් back button එකය්. හරි අමාරුය් use කරන්න.
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    sony wala upgrde walin passe unstable gathi enawa machan. Samsung wala enne battery kachal tama. Eka common scene ekak habai :/

    table 1k uda tibbama touch screen 1e case 1k gena godak ten wala kiyala tiyenawa...

    මචන් xperia sp කියන්නෙ xperia s වගේ එකක්ද? Xperia sp එක ගැන නම් එච්චර දන්නෙ නෑ. But xperia s ගැන නම් දන්නවා. Xperia s එකෙ ටිබ්බ ලොකුම අව්ල තමය් home button එකය් back button එකය්. හරි අමාරුය් use කරන්න.

    ne machan wenas... xperia sp 1 2013 wala apu 1k machan... denata 4.1.2 duwanne.. sony december waladi 4.3 update 1 denawalu... 4.4 update 1t dei...
    memory card 1k danna puluwan... tawa wenaskam tiyenawa...
    xperia s 1 2012 machan.. e moko ban home button 1e back button 1e kachal..???
     
    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    table 1k uda tibbama touch screen 1e case 1k gena godak ten wala kiyala tiyenawa...

    ne machan wenas... xperia sp 1 2013 wala apu 1k machan... denata 4.1.2 duwanne.. sony december waladi 4.3 update 1 denawalu... 4.4 update 1t dei...
    memory card 1k danna puluwan... tawa wenaskam tiyenawa...
    xperia s 1 2012 machan.. e moko ban home button 1e back button 1e kachal..???

    nee ban Xperia S eke home and back buttons obanna harima amarui, :oo: podi dot ekak da koheda tiyenne.. mama beluwa xperia SP eka, eke ehema ne wage
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඊයේ ඉඳලා මගේ ෆෝන් 1එ Power Management වලට ගියාම Full Charge තිබ්බත් Estimated Stand By Time 1 පෙන්නේ ගොඩක් අඩුවෙන්නේ :confused::confused::confused:
    හැබැයි මේකේ 1 Hour අඩු වෙන්නේ ඇත්තටම පැය 5ක් 10ක් ගියාට පස්සේ :dull::dull::dull:
    ඊයේ ඉඳන් තමා සීන් 1 ආවේ :oo::oo::oo: මොකක්ද දන්නේ නෑ සීන් 1නේ :confused::confused::confused: ???

    Screen Shot 1ක් මෙන්න :dull:

    igkisk.jpg

    දන්න කෙනෙක් ඉන්නවනම් හෙල්ප් 1ක් දෙන්නෝ.....:confused::confused::confused:

    Last edited:

    ඕන ගැන ගොඩක් rely වෙන්නෙපා බන්. ඕකට හේතුවනන් නොදනි :sorry: