ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ---------------------------
    Cannot locate the Halo CD-ROM
    ---------------------------
    Please insert the correct Halo CD-ROM, select OK and restart application
    ---------------------------
    OK
    ---------------------------
     

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Well done





    we started to played 7.30pm, well played Ek Members...!!!


     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,897
    9,305
    113
    එක තැනක නෑ
    මමත් එනවා තව ටිකකින්. ඇරගනයෝ අපි පොඩි එවුන් බන් ඔහොමත් ගහනවද ? එල බන් උඹලා එලට ප්ලේ කරනවා. උඹ + බිග් හෝල් + සුයිසයිඩ් + ජිජිජිජිජි ද කොහෙද + තව අම්බානෙකට සෙට් එකක්. අපිට අඩෙන්ඩ දෙනවා. අනාතයි. උඹලගේ ට්‍රික්ස් එහෙම මේකේ දාපල්ලා අනික් එවුන්ටත් පුරුදු වෙන්ඩ :yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මමත් එනවා තව ටිකකින්. ඇරගනයෝ අපි පොඩි එවුන් බන් ඔහොමත් ගහනවද ? එල බන් උඹලා එලට ප්ලේ කරනවා. උඹ + බිග් හෝල් + සුයිසයිඩ් + ජිජිජිජිජි ද කොහෙද + තව අම්බානෙකට සෙට් එකක්. අපිට අඩෙන්ඩ දෙනවා. අනාතයි. උඹලගේ ට්‍රික්ස් එහෙම මේකේ දාපල්ලා අනික් එවුන්ටත් පුරුදු වෙන්ඩ :yes::yes:

    ah saho....apith issara ohoma thamai ambaanekata kaawa.....oka plat karalama thamai practise eka hadaganna oni......CTF nam aththatama sahayogen karanna oni wadak game ekata join wena godak ewun flag eka thiyala 1wenna hithagena kodiya geniyana thamangema ekawath maranaawa, ehema balu wada karala dinanna hamben na gema.....wahana wala giyath thaniyen yanne nathuwa rocket launcher ekata ekek ekka yanna oni ethakota thamai flag eka gemak nathuwa genna puluwan.....wahane drive karaddi hamawelema turn kara kara yanna oni mouse eken ethakota aim eka ganna amarui wedi thiyena unta...a wagema cover wechcha places walin drive karanna....oya wage wada tika tika purudu wenawa game eka digata play karanakota....:yes: