I Loss my IPod touch 8GB - Plz help me

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    macho, 27th mage ipod eka 138 bus ekedi missing wela,sure ekata ukule thiyan idala negitina kota bimata wetenna athi,rubber cover eka nisa saddayak anneth na.mage warada thama:dull:

    ane macho meka hoya ganna method ekak nedda?
    Ipod wala emi numbers monawath nane,make 4th generation ekak.
    key password ekak dala thiyenne, gaththa eka hack kale neththan, uta aniwa formet karanna wenawa.

    ane bun meka hoyaganna help ekak dennako.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    iCloud සෙටප් කරලා තිබුනා නම් find my iphone සර්විස් එක පාවිච්චි කරන්න පුලුවන් හැබයි පාස්කෝඩ් එකක් දාලා තිබුනා නම් ආපහු internet connect වෙන එක sure නැති නිසා 100%ක් ගැරන්ට් කරන්න බැහැ
    http://support.apple.com/kb/ph2696

    Good luck
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    iCloud සෙටප් කරලා තිබුනා නම් find my iphone සර්විස් එක පාවිච්චි කරන්න පුලුවන් හැබයි පාස්කෝඩ් එකක් දාලා තිබුනා නම් ආපහු internet connect වෙන එක sure නැති නිසා 100%ක් ගැරන්ට් කරන්න බැහැ
    http://support.apple.com/kb/ph2696

    Good luck

    thankx bro
    mama meken check kara,
    off line lu bun.:sorry:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    loweth hoyanna ba bn :no:
    overwifi mokak hari track karanna app ekak dala thibbanan podi chance ekak thiyenawa
    eth man nan hithanne na oka aye hamba wei kiyala :no:
    hitha hadaganin:dull: