Saddest morning of my life

damithcpu

Member
Feb 11, 2013
408
22
0
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ මගෙ affair එකේ ප්‍රශ්නයක් ගැන ඒක සෑහෙන්න දුරදිග ගිහින් දැන් ඒක ඉවරයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1588514

අවුරුදු දෙකක් මම එයාට ආදරේ කලේ අවංකවම, ඒත් නැති ප්‍රශ්නයක් අරන් එයට අපේ සම්බන්දෙ නවත්තන්න ගියේ සති දෙකයි.
එයාලගෙ ගෙදර අයත් මේ ගැන දන්නව.. අනේ මන්ද කොල්ලො කොහොමද මෙහෙම වෙනස් වෙන්නෙ කියල. :sorry:

:rofl::rofl:umbai maai takata taka:P
man ekiwa meet wenna giye nan na eth nangith ekka joke karala arawa mewa karala anthimata akka mawa daala giya:dull:
man umbata kiwwa kiyala hitha ganin aye okige hitha wenas karanna ba puthe jiwitheta:sorry:

After_math මචෝ උඹ කිව්ව කතාව හරියට හරි බන්.. මොන තරම් පොර ටෝක් දුන්නත් මේ වගේ දෙයක් උනාම හිතට දැනෙන හැඟීම් දරා ගන්න අමාරුයි. :(
 
  • Like
Reactions: Lomax

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සම්බන්දෙ නැවැත්තුව නම් ආයේ යාලු වෙලා ආයේ නවත්වනවා කියන එක නොර්මල් දෙයක් වෙනවා මචන්.කෙල්ලොන්ට සම්බන්දයක් නවත්වල කිසිම දෙයක් මතක නැහැ වගේ ඉන්න පුළුවන්.අපිට බැරි උනාට .
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1474541_1391286967784357_1881643790_n.jpg
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    927
    113
    අපොයි;15964690 said:
    ආහො ශ්‍රි ලන්කාවේ තරුන පරපුර සහා ඔන්ලයින් ජීවිත.. බ්‍රොයිලර් කුකුල් මස් තමා මේ ඔක්කොටම මුල..

    :rofl:
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    අපොයි;15964690 said:
    ආහො ශ්‍රි ලන්කාවේ තරුන පරපුර සහා ඔන්ලයින් ජීවිත.. බ්‍රොයිලර් කුකුල් මස් තමා මේ ඔක්කොටම මුල..

    true story
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    අපොයි;15964690 said:
    ආහො ශ්‍රි ලන්කාවේ තරුන පරපුර සහා ඔන්ලයින් ජීවිත.. බ්‍රොයිලර් කුකුල් මස් තමා මේ ඔක්කොටම මුල..
    Siraawata :dull::dull:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    දැන් උබට කිසි ප්‍රශ්නයක් නැතිව නංගි එක්ක යාලු වෙන්න පුළුවන්නේ. :D Road is clear my son.
    සමහරවිට නංගි වෙන්න ඇති බන් උබේ ඇත්ත හිමි කාරී :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Duk wenna epa ban. e wage kellek gen ayin wenna labuna eka gana hithala sathutu weyan. kello neme jeewithe..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ වෙනස් වෙන විදිහ නම් කතා කරලා වැඩක් නෑ මචන්. හරියට periodic table එකේ Francium element එක වගේ highly unstable .
    කෙල්ලෝ මානසික අතින් හරිම ශක්තිමත් මචන් කොල්ලොන්ට වඩා. ඒක අත්දැකීමෙන්ම මම දන්නවා. මොනා උනත් උඹේ කෙල්ල එයාගේ නංගිත් එක්කත් ඊරිසියා කරයි.
    සම්බන්ධයක් නැතිවුනාම "ඕවා ගනන් ගන්න එපා මචන්" කියලා අපිට කියන්න පුලුවන් උනාට දුක දන්නේ ඒක වෙච්ච මිනිහාම තමයි.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අපොයි;15964690 said:
    ආහො ශ්‍රි ලන්කාවේ තරුන පරපුර සහා ඔන්ලයින් ජීවිත.. බ්‍රොයිලර් කුකුල් මස් තමා මේ ඔක්කොටම මුල..

    lmao :rofl::rofl::rofl::rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ube luck eka machan oken galawuna eka.uba banda nam issarahata ubata leda godak wenawa ohoma ekkenek ekka inna giyoth.ape ayyatath oya wage seen ekak una :/ 5 and a half year love eka(1st love btw),eki affair eka eki kadanna reason eka ape paththen wedding eka kal damu kiyapu eka intern iwara wenakal(dennama medical students la) :baffled: pora hena dukak winda eliyata pennuwe naththath meka nisa so mata hithaganna puluwan uba inna thathwe gana machan.

    kello ohoma thamai machan,pata gala wenaswenawa.mula masa kipaye nam godak danei but friends lath ekka inna,bebaddek nam wenna epa putho kohewath yana kellek nisa :)

    Good luck ube life ekata machan :)
     
    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    tika kalayak iwasala hitapn oka hariyai
    yaluwo ekka set wela hitpan,busy wela hitapn wadagath wada karpan igena ganna eka business wada or something.
    nanagi ekka katha karama ohomanam ohoma kellek ekka inna bane:rolleyes:

    ube luck eka machan oken galawuna eka.uba banda nam issarahata ubata leda godak wenawa ohoma ekkenek ekka inna giyoth.ape ayyatath oya wage seen ekak una :/ 5 and a half year love eka(1st love btw),eki affair eka eki kadanna reason eka ape paththen wedding eka kal damu kiyapu eka intern iwara wenakal(dennama medical students la) :baffled: pora hena dukak winda eliyata pennuwe naththath meka nisa so mata hithaganna puluwan uba inna thathwe gana machan.

    kello ohoma thamai machan,pata gala wenaswenawa.mula masa kipaye nam godak danei but friends lath ekka inna,bebaddek nam wenna epa putho kohewath yana kellek nisa :)

    Good luck ube life ekata machan :)

    mata hitaganna bari eya ehema ekaparata wenas une ai kiyala..
    meeta kalin api atare kisima prashnayak athi wela na, mama one taram office eke girls ekke ehema kata karana ewa eya dannawa, dakalath tiyanawa.

    eyagema nangi ekka kata kala wihilu kala kiyala me taram prashnayak karaganne ai kiyala mata hita ganna bari.. mage yaluwonam kiyanne wena mokak hari seen ekak nisa meka pita dala nawattanna athi kyala.

    mama hena awulen ban inne, eth oya waha bonnawath, beela pissu kelinnawath, job, studies kela kara gannawath na. :yes: