මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මෙ මගෙ affair එකේ ප්‍රශ්නයක් ගැන ඒක සෑහෙන්න දුරදිග ගිහින් දැන් ඒක ඉවරයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1588514
අවුරුදු දෙකක් මම එයාට ආදරේ කලේ අවංකවම, ඒත් නැති ප්‍රශ්නයක් අරන් එයට අපේ සම්බන්දෙ නවත්තන්න ගියේ සති දෙකයි.
එයාලගෙ ගෙදර අයත් මේ ගැන දන්නව.. අනේ මන්ද කොල්ලො කොහොමද මෙහෙම වෙනස් වෙන්නෙ කියල.
After_math මචෝ උඹ කිව්ව කතාව හරියට හරි බන්.. මොන තරම් පොර ටෝක් දුන්නත් මේ වගේ දෙයක් උනාම හිතට දැනෙන හැඟීම් දරා ගන්න අමාරුයි.

umbai maai takata taka
man ekiwa meet wenna giye nan na eth nangith ekka joke karala arawa mewa karala anthimata akka mawa daala giya
man umbata kiwwa kiyala hitha ganin aye okige hitha wenas karanna ba puthe jiwitheta![]()
After_math මචෝ උඹ කිව්ව කතාව හරියට හරි බන්.. මොන තරම් පොර ටෝක් දුන්නත් මේ වගේ දෙයක් උනාම හිතට දැනෙන හැඟීම් දරා ගන්න අමාරුයි.

Road is clear my son.
pora hena dukak winda eliyata pennuwe naththath meka nisa so mata hithaganna puluwan uba inna thathwe gana machan. 