කෙල්ලන්ට බඩ යන්නේ නැද්ද බන්

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
0311-pickup-girls-smell_0.jpg

මම අපේ ඔෆිස් එකේ කෙල්ලෝ හතර පස් දෙනෙකුගෙන්ම ඇහුව උන් කියන්නේ උන්ට පඩ යන්නේ නෑ කියලනේ :no::no::no:තව දෙන්නෙක් විතර කිව්ව යනවද දන්නේ නැතිලු :oo::oo:
එතකොට පිරිමින්ට විතරද යන්නේ :
oo::oo:
umba maha moda musalayek ne ban umba ahanne hariyata kellonta renna bara hadenne na wage kathawakkne ...yanawa yako kellonta pada ambaneka yanawa....
 
sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    machan kellonta pada yanne naelu unta yanne mal suwadha rainbows lu
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    නෑහෙ බන් ගොඩක් ඔෆ්ෆීස් වල කෙල්ලන්ට පඩ යන්නෙ නෑහෙ. උන් පුකට ප්ලග් එකක් ගහගෙන ඉන්නෙ. :lol:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    යනවා. පඩ යන්නේ සාමාන්‍යයෙන් අහාර ජීර්ණ ක්‍රියාවලිය නිසයි. මේක නිසා gas නිපදෙනවා (කුඩා අන්ත්‍රයේ සහා මහා අන්ත්‍ර‍යේ) ඉතින් ඒවා යන්න තැනක් නැති වුනාම ගුද මාර්ගයෙන් යනවා (මොකද ගුද මාර්ගය තමයි මේ අන්ත්‍රයන් වල කෙලවර ඒ වගේම gas පිටවෙන්න ළගම තැන). ගුද මාර්ගයේ හිළ පොඩි නම් තමයි පඩේ සද්දෙට යන්නේ, නැත්නම් පුකේ ඇරලා තියෙන නැත්නම් හොදට හිළ ලොකු ගුද මාර්ගයකින් පඩ යන්නේ හිමින්.
    ගොඩක් කෙල්ලෝ පඩ අරිනවා. නමුත් පඩ අරින technique දන්නවා නම් සද්දේ දාන්නේ නැතුව යවන්න පුලුවන්. පඩයක් යන්න වගේ එනකොට. පොඩ්ඩක් ශේප් එකේ පැත්තට ඇලවෙලා එක තට්ටමක් කසනවා වගේ ශේප් එකේ අදින්න එතකොට ගුද මාර්ගය ටිකක් විතර ලොකු වෙනවා මේක නිසා පඩේ සද්දයක් දාන්නේ නැතුව අරින්න පුලුවන්, අනෙක් එක පඩේ අරින කොට ටිකක් slow එකේ අරින්න, එක පාරටම තටමන්න එපා පඩයක් යන්න එනකොට, එහෙම කරාම වෙන්නේ සද්දේ ගොඩක් වැඩියෙන් යන එකයි. ගොඩක් කෙල්ලෝ මේ technique use කරනවා. ඉතින් ඒකයි කෙල්ලෝ පඩ අරින්නේ නෑ වගේ පේන්නේ. :P

    :lol: :lol:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :rofl:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Un pada yanawa kiyana ekata wena word ekak use karanawada danne na ne ban :P issella un pada yanawa kiyana ekata use karana word eka hoyagena hithu Lol