Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?
දැන් ඇන්ඩ්රොයිඩ් ෆෝන් සහ ටැබ් උන්මාදයක් ලංකාවේ ඇතිවෙලා තියෙනවා. අන්තර් ජාලය පරික්ෂා කරපු අවස්ථා කිහිපයකම මම දැක්ක දෙයක් තමයි ගොඩක් අය ටැබ් එකක් හරි ෆෝන් එකක් හරි අලුතින් මිලදී ගැනීමට පෙර අනිත් අයගෙන් ඒ ගැන අහන එක . එළකිරි එකෙත් දැක්කා හතර පහක්ම තෙරෙඩ් තියෙනවා ..
එළකිරියේ ත්රෙතඩ් ගැනම කතා කරමුකෝ එහෙනම් ZIGO i5 එක ගැන කෙනෙක් අහලා තිබුනා. එයිට යටින් තිබුන කමෙන්ට් වලින් 85% නෙගටිව් ඒවා,
ඕවා ගන්න එපා , ඕවා චයිනා ඒවා , හොද බ්රෑ.න්ඩ් එකක් ගන්න , ඔකේ කැමරා එක චා , කථා කරනකොට ලේලන්ඩ් බස් එකක් බ්රේක් ගහනවා වගේ සද්ද එනවා , සවුන්ඩ් කොලිටි නැහැ , ඕවා හම්බයන්ගේ ෆෝන් ,ඔය වගේ ඒවායින් ඇන්ඩ්රොයිඩ් අත්දැකීමක් ලබන්න බැහැ.. ඔය වගේ නොයෙකුත් වයිවාරන ඒවා දැක්කා ..
හැබැයි මේ එක්කෙනෙක්වත් Zigo i5,i6 , or Etel i4 ,i6 වගේ ෆෝන් පාවිච්චි කරලා හොම්බ බිම ඇනගෙන චාටර් වෙලා මේ ෆෝන් ගැන තමන්ගේ අත්දැකීමද මේ කියන්නේ නෑ...නෑ, මේ කවුරුවත් පාවිච්චි කරපු අය නෙමේ , හිතලා කියන දේවල් මේ එහෙම නැත්නම් මේඩ් ඉන් චීනා .. කියලා දැක්කාම හැගෙන දැනීමයි මේ කියන්නේ එහෙම නැතුව පවිච්ච්චි කරපු දෙතුන් දෙනා දාලා තිබුනේ අපිනම් අරගෙන ටික කාලයයි තවම නම් අවුලක් නැහැ කියන එක විතරයි ..
දැන් බලමු ඇයි මේ අය මෙහෙම කියන්නේ ? වෙනේ මුකුත් නිසා නෙමේ මේවා මේඩ් ඉන් චීනා කියලා කියලා ටක්කෙටම දන්නා නිසයි , හොදා එහෙම අය තමන්ගේ නොකියා හෝ සැම්සුන් දුරකතනයේ බැටරිය ගලවලා බලන්න මොකක්ද ගහලා තියෙන්නේ කියලා එකේ මේඩ් ඉන් චයිනා කියලා ගෑවිලාවත් නැත්නම් ඔබ වාසනාවන්තයි මොකද චීන්නු ගෑවිලාවත් නැහැ , ඒ කියන්නේ අනිත් උන් අවසනවන්තද නෑ..නෑ.. උබලත් වාසනාවන්තයි බං, ආයේ මක්කැයි මේඩ් ඉන් චයිනා කියලා තිබුනත් ඕවා බ්රෑ.න්ඩ්ඩ් ෆෝන් නේ මචංලා,
එහෙනම් ඇයි මේ etel ,Zigo කියන ඒවාට විතරක් චයිනා කියලා කෝචෝක් දාන්නේ.., හේතුව මේවා මුල ඉදලම නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ චීනයේ වීම... එතකොට මිල අඩු කමත් මදි කමක් නේද .. එකට හේතුව මේ දුරකථන තවම මාර්කට් එක අල්ලමින් සිටින ඒවා තවම අර කියන බ්රෑකන්ඩ්ඩ් කියන මට්ටමට ලන්වෙලාවත් නැහැ ඉතින් තව කාලයක් මාර්කට් එක අල්ල ගෙන නමක් හදාගන්නකන් මිල අඩු කරලා හෝ පාරිභෝගිකයන් අල්ල ගන්න වෙනවා ,..
වර්තමානයේ බොහෝ ප්රගසිද්ද දුරකථන සමාගම් වල ශාකාවක් චීනයේ පවත්වාගෙන යනවා ලංකාව වගේ බොහොමයක් රටවල් වලට දුරකථන එවන්නේ එම චීන ශාකා වලින් ,එහෙමයි කියලා ඒ දුරකථන බාල තත්වයේ ඒවා නෙමේ, චීනයේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරන බැවින් මේඩ් ඉන් චයිනා කියන ලේබලේ වදිනවා ,
බොහොමයක් සැම්සුන්,නොකියා දුරකථන වලටත්, එහෙම තමයි , දුරකථන සමාගම් පමණක් නොවේ ඇගලුම් ආදී බොහොමයක් නිෂ්පාදිකයන් චීනයේ ශාකා පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ පහසුවට , චීනයේ සිට වෙනත් රට වලට අපනයනය කිරීමේදී පහසුවක් වගේම ලාබයක් තිබෙනවා ඒ ගැන වැඩි විස්තර හොයලා බැලුවොත් තේරේවි ..
වර්තමානයේ ඒ තත්වය තේරුම් ගත් නිෂ්පාදකයන් මව් ශාකාව චිනයේම පවත්වාගන්නවා එතකොට ඒවා හැමදාම මේඩ් ඉන් චීනාම තමයි එහෙමයි කියලා ඒ බඩු බාල තත්වයේ වෙන්නේ නැහැ ..
චීන දුරකථන බාල තත්වේ කියන කතාව ලංකාවේ අයගේ ඔළුවට ආව සිදුවීම ටිකක් කාලෙකට ඉස්සෙල්ල වෙච්ච වැඩක්.. මතකද එක පාරම ඩුවල් සිම් චීන ෆෝන් රැල්ලක් ආව තඩි ෆෝන් පාට පාට ලයිට් ලවුස්පිකර් ශබ්ද වගේ විශේෂාංග රැසක් එක්ක.. ඒ කාලේ ගොඩක් අය මේවා පැනලා ගත්තා මිලත් බොහොම අඩුයි , එත් බොහොම ටික කාලයි දුරකතනයේ ආයු කාලය..,
පාවිච්චි කරන්න ඕනේ නැහැ ඒවා බැලුවම තේරෙනවා සුකිරි පාට බාල අමුද්ර ව්යත ,ඒවා ආවෙත් මේඩ් ඉන් චයිනා කියලා තමයි .., ඒත් ඒවා ඒ කාලේවත් අද කාලේවත් චීන රටේ දකින්නවත් නැහැ.. ඒ චීන ෆෝන් දකින චීන්නු පුදුම වෙනවා මේකද උන් ඒවා චිනේදී දැකලවත් නැහැ .. චිනෙත් නැති චීන ෆෝන් ලංකාවට ආවේ එහෙම තමයි..
දැන් ඕන්න ඒ රැල්ල ආයේ වෙනස් විදියකට එනවා සැම්සුන් කොරියන් කියලා .. ගොඩක් අය ගන්නවා කොරියන් කිය කියා.. එත් වරදක් නැහැ ඇන්ඩ්රොයිඩ් ඔපරේෂන් සිස්ටම් එක දාන්න හදන ඔනෑම දුරකතනයක් යම් තරමකින් තත්වයෙන් උසස් විය යුතුමයි.. ඒත් ඔය කොරියන් එක නම් පට්ටෙට රත් වෙනවා ඇති ..
අන්න ඒ චීන ෆෝන් අරගෙන සාටර් උනාට පස්සේ තමයි ලාංකිකයන්ගේ ඔළුවට වැටුනේ “ චීන ෆෝන් බාල ෆෝන් “ කියන සංකල්පේ , එකත් වැරදි නැහැ රතු කුඩයක් හෝ රතු බෑග් එකක් අරගෙන යන්නේ ගණිකාවක් කියලා හිතන එකා , ඕනෑම කෙනෙක් රතු බෑග් එකක් අරගෙන ගියොත් බලන්නේ ගණිකාවක් දිහා බලන විදියටම තමයි ... එකම තමයි මේ Zigo ,etel , වලටත් උනේ .. එහෙම වෙලා නැහැ මයේ හිතේ නොදන්නා අය කියනවා ..
Nokia ,Samsung, sony, etel , zigo .. ඔය හැම එකක්ම පාවිච්චි කරපු කෙනෙක් හැටියට මම ගොඩක් කැමැති ZIGO i5 එකට , මගේ අවශ්යපතාවයන් වලට ඒක හරියටම හරි ඩුවල් සිම් , ඇන්ඩ්රොයිඩ්, ස්ක්රීනන් එක ලොකුයි , ටැබ් එකක් විදියටම පවිචිත් කරන්න පුළුවනි.. ඒත් අර කියන එක අවුලක්වත් මටනම් දැනුනෙවත් නැහැ.. එකම අඩුවයි දැනුනේ ඒ කැමරා එක කොලිට් මදි කියන එක.. එත් මම පස්සේ හිතා ගත්තා 5 පික්සල් කැමරාවකින් මෙයිට වඩා කොලිටි එකක් බලාපොරොත්තු වෙන්නත් බැරි බව.. (ජයාරුපයක තත්වය පවතින්නේ පික්සල් මත නොව සෙන්සර් /ලෙන්සර් වල ප්රෙමාණය මත ) හැකියාවක් තිබුනොත් මම Zigi i5 එකෙන් ගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරනවා ..
අර උඩින් අහල තියෙන ප්රිශ්න වලට මට උත්තර දෙන්න පුළුවන් කාලයක් පාවිච්චි කරපු කෙනෙක් හැටියට ..,
/// ඕවා ගන්න එපා , ඕවා චයිනා ඒවා , හොද බ්රෑාන්ඩ් එකක් ගන්න , ඔකේ කැමරා එක චා , කථා කරනකොට ලේලන්ඩ් බස් එකක් බ්රේක් ගහනවා වගේ සද්ද එනවා , සවුන්ඩ් කොලිටි නැහැ , ඕවා හම්බයන්ගේ ෆෝන් ,ඔය වගේ ඒවායින් ඇන්ඩ්රොයිඩ් අත්දැකීමක් ලබන්න බැහැ.. ඔය වගේ නොයෙකුත් වයිවාරන ඒවා .//
ගොඩක් ඒවාට උත්තර ඉහත සටහනේම තිබෙන බැවින් අනෙක් ඒවාට පමණක් උත්තර මෙතන දෙන්නම් ..
* කථා කරනකොට ලේලන්ඩ් බස් එකක් බ්රේක් ගහනවා වගේ සද්ද එනවා ,
කවදාවත් වෙලා නැහැ .. මම කතා කරපු සිගෝ ඒවායින් මට දැනිලත් නැහැ හොද පැහැදිලි හඩක් තියෙනවා
*සවුන්ඩ් කොලිටි නැහැ ..
මම පාවිච්චි කරන්නේ TDK ඉයර්ෆෝන් එකක් සුපර් සවුන්ඩ් කොලිටි එකක් මට ලැබෙනවා ..
*ඕවා හම්බයන්ගේ ෆෝන්
කතාව ඇත්ත මේ දුරකථන අරාබි සමාගමකට අයිතියක් තිබෙනවා .
* ඔය වගේ ඒවායින් ඇන්ඩ්රොයිඩ් අත්දැකීමක් ලබන්න බැහැ.. ඔය වගේ නොයෙකුත් වයිවාරන ඒවා .//
කවුද කියන්නේ ඔය විකාර කතාව .. මම නම් උපරිම අත්දැකීමක් ලැබුවේ etel එකෙනුත් zogo එකෙනුත් තමයි, සම්සුන්ග් s3 mini එකවත් මට ඒ තරම් සෙට් උනේ නැහැ .. අත්දැකීමක් ලබන්න බැරි ගැලැක්සි y සිරිස් වගේ කුඩා ඒවත් lG optimus වගේ අම්බානකට ස්ලෝවී ඒවයෙත් තමයි ඒවාට ඇප් දාන්නත් බහ වැඩිය.. අන්ඩොයිඩ් පරණ වර්ෂන් තියෙන ෆෝන් නැතුව අනෙක් ඕනෑම වර්ගයක Android එකකින් ඔය කියන දැකීම
ලබන්න පුළුවනි
.තව එකක් දුරකතනයක් කියන එක ලයිෆ් ටයිම් පාවිච්චි කරන එකක් නෙමෙයි .. ඒ වගේම ඉක්මනින් පරිණාමය වෙන භාණ්ඩයක් .. ඔයාල විශාල මුදලක් වැය කරලා අර කියන අත්දැකීම ලබන්නයි කියලා ෆෝන් එකක් අරගෙන ටික කාලයක් යනකොට අලුතින් වර්ෂන් ඇවිත් දැන් තියෙන androyid වර්ෂන් පරණ වෙනකොට අය්යෝ සල්ලි කියලා ඔයාලට හිතෙන එකනම් වලක්වන්න බැරි වෙයි ..
එහෙනම් එච්චරයි ,
පහල තියෙනවා වෙන සයිඩ් එකකින් උපුටා ගත්තු කොටසකුත් ඒකත් කියවලාම බලන්ටකෝ ..
(ලෝකයේ වර්තමානයේ වේගයෙන්ම අලවිවන නිෂ්පාදනයකි Android Tablet Pc ඊට හේතුව වී ඇත්තේ Android Os එකේ පවතින සුවිශේසී භාවිතා පහසුවයි. ඔබ දන්නවද අසියාවේ ජනගහනයට සාපේක්ෂව වැඩිම ටබ්ලේට් Pc අලවියක් සිදුවන රට ශ්රීව ලංකාව බව ඉන් වැඩිම අලවියක් ඇත්තේ චීනයේ නිෂ්පාදිත ටබ්ලේට් පරිගණක
ඊට හේතුව අද ශ්රීට ලංකාව තුල රු 12500/=ක් තරම් අඩුමිලකට Android 4.0 Tablet පරිගණකයක් මිලදී ගතහැකිවීමයි.එමනිසා වර්තමානයේ විවිද පුත්ගලයින් සහ ආයතන රැසක් ටබ්ලේට් pc අලවි කරයි. මින් online අලවිය සදහා ඉහල තරගකාරිත්වයක් ශ්රීක ලංකාවේ දක්නට දක්නට ඇත .නමුත් බොහෝ ආයතන තමන් අලවි කරනු ලබන ටබ්ලේට් පරිගණක Mede in china කියන්න බොහොම අකමැති බවක් දක්වනවා ඒ සදහා ඔවුන් Drectly import From UK එහෙම නෑතිනම් USA, European Edition කියන පරිබෝගිකයාගේ සිතදගන්න වචන භාවිතා කරයි.
නමුත් දැනට ශ්රීnලංකාව තුල අඩු මිලට අලවිවන සියලුම ටබ්ලේට් පරිගණක Mede in China (NOVO ,Ramos ,wintouch ,Momo,Aoson අදිය ) නමුත් මේ සියල්ලම චීනයේ ඇති කර්මාන්තශාලා තුල OEM product ලෙස නිපදවා විවිද Company තමාගේ Brand nema eka සහිතව මිලට ගෙන චීනය තුල සහ ලෝකයේ විවිද රට වලට අපනයනය කරයි.
නමුත් මේවා පෙර චීනයේ නිෂ්පාදිත අනෙකුත් Electronic product වලට වඩා ඉහල qualitiy යකින් නිපදවයි
මන්ද මේ සියලුම ටබ්ලේට් පරිගණක වර්තමානයේ ලෝකයේ වැඩිපුරම භාවිතා වන OS එක වන Android එක Run කිරීමට අවශ්යල Qualitiy යකින් යුක්තව නිපදවිය යුතු නිසාය.මේවා samsung,Apple තරම් quality නැති උවත් ඔබට samsung,Apple ටැබ් එකකින් කළහැකි සියලුම කාර්යන් පහසුවෙන් මෙම ටබ්ලේට් පරගණක තුලින්ද කරගත හැකිබව කිව යුතුය.
එසේම ශ්රීෙ ලංකාව තුල මේවා අලවිකරනු ලබන බොහොමයක් අය මේවයේ පවතින Features වලට වඩා වැඩියෙන් සදහන් කර අලවි කරන තත්වයක්ද පවතී මන්ද Android ටබ්ලේට් පරිගනකයක features පරික්ෂා කිරීමටනම් ඒ සදහා softwere එකක් යොදා ගත යුතුය (Android system info) එසේනම් ඉහල මිලක් ගෙවා Android ටබ්ලේට් පරිගණකයක් මිලට ගන්නවට වඩා පහසු මිලකට වර්තමානයේ පවතින ඉහල තාක්ෂටණයෙන් යුත් ටබ්ලේට් මිලට ගැනීමට කතා කරන්න අපට. අප ඔබට tablet පරිගණකයේ පවතින සැබැ තත්වය පහදාදී ලංකාවේ අඩුම මිලට ඉහලම Quality යෙන් යුත් ටබ්ලේට් පරිගණකයක් සැපයීමට වගබලා ගන්නෙමු ..... )
my Zigi i5 camera image

ලබන්න පුළුවනි .තව එකක් දුරකතනයක් කියන එක ලයිෆ් ටයිම් පාවිච්චි කරන එකක් නෙමෙයි .. ඒ වගේම ඉක්මනින් පරිණාමය වෙන භාණ්ඩයක් .. ඔයාල විශාල මුදලක් වැය කරලා අර කියන අත්දැකීම ලබන්නයි කියලා ෆෝන් එකක් අරගෙන ටික කාලයක් යනකොට අලුතින් වර්ෂන් ඇවිත් දැන් තියෙන androyid වර්ෂන් පරණ වෙනකොට අය්යෝ සල්ලි කියලා ඔයාලට හිතෙන එකනම් වලක්වන්න බැරි වෙයි ..

Last edited: