මෙහෙමයි යාලු මම දන්න විදිහට බඩ අවහම ඇබ්ස් ගහල වැඩක් නෑ මොකද ඇබ්ස් ගහන එකෙන් ප්රයෝජනය වෙන්නෙ සික්ස් පැක් හදාගන්න මුලින්ම බඩ එන්න හේතුව බලන්න ඕනෙ, ඒකියන්නෙ බඩ එන්නෙ මේදය තැන්පත් වීම නිසා (සමහර විට වෙනත් හේතු නිසා බඩ එන්නත් පුලුවන් ඒත් වැඩිපිරිසකගේ බඩ එන්න හේතුව මේක ) ඉතින් යාලු අපි කරන්න ඕනෙ හොදට මේදය දහනය කිරීමයි ඒකියන්නෙ කාඩියෝලෝජි හොදට කරන්න ඕනෙ දිවිම, ඇවිදීම, ඔරුපැදීම , පඩිනැගීම වගේදේවල් හොදටම කරන්න ඕනෙ ඒකෙන් ඇගේතියන අනවශය මේධය අයින්වෙලා යාවි, ඒත් එක්කම ඇගට අපි ඇතුලු කරනා මේදය,කැලරි අනිවාර්යයෙන්ම පාලනය කරන්න ඕනෙ මෙහෙම මාස දෙකතුනක් කරාම ඔයාටම වෙනසක් තේරෙයි ඊට ප්ස්සෙ පටන් ගන්න ඇබ්ස් ගහන්න ඔය මැශින් එකකනම් ඇබ්ස් ගහන්නෙ අඩුම ගානෙ 50x3 අත් ඇබ්ස් සෙට්ස් ගහන්න
ඔයා ජිම් යන්වනම් මෙච්චරකාලයක් අපි කරපු විදිහ තමා මුලින් කාඩියෝලොජි කරල පස්සෙ වේට්ස් කරන එක ඒත් දැන් ලොව අලුත්ම සොයාගැනීමක් තමා කෙට්ටුවෙන කෙනෙක් කරන්න ඕනෙ මුලින් වෝම් අඔ, ස්ට්රෙචින් කරල වෙයිට්ස් කරල ,ඇබ්ස් ගහල අන්තිමට කාඩියෝ පැය 1.30 වගේ කරන්න එක ඒක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න