බඩ ඇවිත්....

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන්, බඩට හොද exercise එකක් දෙන්න හොද excessive machine එක මොක්ක්ද මචන්.. උබල මොනවද පාවිච්චි කරන්නෙ????

    මේවයින් හොද එක මොකක්ද මචන්? 15 ට අඩුවෙන්,

    ESER MARKETING

    AB Pro
    AB King Pro
    AB Shaper

     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මචන්, බඩට හොද exercise එකක් දෙන්න හොද excessive machine එක මොක්ක්ද මචන්.. උබල මොනවද පාවිච්චි කරන්නෙ????


    මේවයින් හොද එක මොකක්ද මචන්? 15 ට අඩුවෙන්,

    ESER MARKETING

    AB Pro
    AB King Pro
    AB Shaper



    ජිම් එකකට පලයන් ඕව නැතුව. ලිෆ්ටින් කරන ගමන් cardio abs කරපන්.. ඒක ටිකක් අමාරුයි එත් results sure. 6 packs හදන්නේ එහෙමයි. ඒක අමාරුයි වගේ නම් aerobics කරපන්.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machine wadak na ganna epa parade salli!
    cardio karana gaman hoda abs exercise tikak karanna

    sirawata mewage hoda excercise ekak thamai hoda ban

    seeni kana eka nawaththanna....tea ekata seeni hadi ekai uparima
    bath aduwen saha veges vadiyen kanna
    biththara, meat sumaneta dawas dekai uparima
    fresh milk bonna..non fat nam wadiya hodai
    hodata cardio karala badata excersice karanna

    oya machine hugak welawata pawichchi karanne towel rack ekakata ban
    onamanan orbitrek wage cardio ekak ganna eka watinawa
    abs walatanan machine ganna eka aparade
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machine wadak naha kammali nathiwa gedaradima karanna puluwan exercise karanawanam machan..
    head ekata ath deka thiyagena danahisa nawala dekata namena exercise ekata bada aduwenawa godak.. ee wagema dawasata 30 mins wath awidinna duwanna tikak..
    AB rocker ultra ekak tiyanawa aiya kenekge.. onenam kiyanna use karalama naha.. 9000kata denawa..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙහෙමයි යාලු මම දන්න විදිහට බඩ අවහම ඇබ්ස් ගහල වැඩක් නෑ මොකද ඇබ්ස් ගහන එකෙන් ප්‍රයෝජනය වෙන්නෙ සික්ස් පැක් හදාගන්න මුලින්ම බඩ එන්න හේතුව බලන්න ඕනෙ, ඒකියන්නෙ බඩ එන්නෙ මේදය තැන්පත් වීම නිසා (සමහර විට වෙනත් හේතු නිසා බඩ එන්නත් පුලුවන් ඒත් වැඩිපිරිසකගේ බඩ එන්න හේතුව මේක ) ඉතින් යාලු අපි කරන්න ඕනෙ හොදට මේදය දහනය කිරීමයි ඒකියන්නෙ කාඩියෝලෝජි හොදට කරන්න ඕනෙ දිවිම, ඇවිදීම, ඔරුපැදීම , පඩිනැගීම වගේදේවල් හොදටම කරන්න ඕනෙ ඒකෙන් ඇගේතියන අනවශය මේධය අයින්වෙලා යාවි, ඒත් එක්කම ඇගට අපි ඇතුලු කරනා මේදය,කැලරි අනිවාර්යයෙන්ම පාලනය කරන්න ඕනෙ මෙහෙම මාස දෙකතුනක් කරාම ඔයාටම වෙනසක් තේරෙයි ඊට ප්ස්සෙ පටන් ගන්න ඇබ්ස් ගහන්න ඔය මැශින් එකකනම් ඇබ්ස් ගහන්නෙ අඩුම ගානෙ 50x3 අත් ඇබ්ස් සෙට්ස් ගහන්න


    ඔයා ජිම් යන්වනම් මෙච්චරකාලයක් අපි කරපු විදිහ තමා මුලින් කාඩියෝලොජි කරල පස්සෙ වේට්ස් කරන එක ඒත් දැන් ලොව අලුත්ම සොයාගැනීමක් තමා කෙට්ටුවෙන කෙනෙක් කරන්න ඕනෙ මුලින් වෝම් අඔ, ස්ට්‍රෙචින් කරල වෙයිට්ස් කරල ,ඇබ්ස් ගහල අන්තිමට කාඩියෝ පැය 1.30 වගේ කරන්න එක ඒක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න