මානසික prashnayak

maya123456

Member
Nov 5, 2011
176
12
0
මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම මේ දවස් වල මම මනසින් ගොඩාක් වෑටිලා තියෙන්නේ.. මචන්ලා මේ කියන දෙවල් විහිලුවකට නම් ගන්න එපා... පින් සිද්දවෙයි :( මේක බඩු සීන් එකක් මචන්ලා... මම කලිනුත් මේවට උත්තර හෙව්වා ඒත් හිත්ට හරි අමරුවක් දෑනේනවා මේවා හිතලා හිතලා මම උබලට කෙටියෙන් විස්තරේ කියන්නම්...මම අවුරුදු 3 කලින් ගෑනු කෙනෙක් එක්ක ලි0ගිකව එක පාරක් එකතු උනා....ඊට පස්සේ මිට මාස 8 කට කලින් මගේ ලි0ගයේ ඉස්සරහින් දෑවිල්ලක් ආවා මම ඩොක්ටර්ස්ලා හතර දෙනකුට විතර ඔක්කොම විස්තරේ කිව්වා එයලා මගේ ලි0ගයා බලා මුකුත් ප්‍රස්ශ්න්යක් නෑ ඈගේ ඌශ්නෙට කිව්වා....මම ඊට පස්සේ හොස්පිටල් එකේ ලි0ගාශ්ත්‍රිත රෝග එකක්යට පෙන්නුවා එයත් කිව්වේ ඒකමයි..එයා කිව්වා සෑක නම් ලේ එකක් චෙක්කරන්න කියලා....තව දෙයක් machanla මගේ ලි0ගය යට පෑත්තේ සුදු පාට බිබිලි 4 විතර තියෙනවා තාමත් තියෙනවා ඩොක්ටර්ස්ලා ඔක්කොම කිව්වේ ඒක නොර්මල් කියලා....මම ඒක ගනන් ගත්තේ නෑ....මම ඊට පස්සේ ලේ එකක් චෙක් කලා ඒක නෙගටිව් කිව්වා...ඒට පස්සේ මම ඒක අමතක කලා ඊට පස්සේ මම කාත් එක්කවත් එකතු උනේ නෑ මචන්ලා මට අවු..24 මම එකම වෑරද්දයි කලේ මචන්ලා ඒ සිද්ද උන දේ මගේ ඔලුවෙන් තාම අයින් කරගන්න බෑරි උනා... ඒක එක රෝග දෑක්කම බය වෙනවා... ලින්ගයේ පොඩි හරි පොඩි තුවාලයක් දෑම්මත් මම දෑන් බය වෙනවා විස බුලුලු වගේ.... ලගදිත් එක එක අයගේ රෝග දෑකලා මම බය උනා මචන් ආයේ... බෑරිම තන මම ආයේ අද හොස්පිටල් එකට ගිහින් අඩ හිටියේ ලේඩි ඩොක්ටර් කෙනෙක් මම ඔක්කොම කිව්වා... එයා කිව්වා ආයේ චෙක් කරන්න කියලා... මම ආයේ ලේ එකක් චෙක් කරන්න දුන්න්නා මචන්ලා... මට විශ්වසායි මට කිසිම ලෙඩක් නෑ කියලා ඒත් මට හිත ගදාගන්න අමරුයි... වෙච්ච දෙවල් වලට..... උබලට කියන්න ඕන මම බඩු කාරයේක් නෙවෙයි... අවුරුදු 24 ටම මම කලේ ඔය වෑරද්ද විතරයි.... සමාවෙයල්ලා ආයේ මෙහෙම ත්‍රේඩ් එකක් දෑම්මට මගේ හිතට හරිම අමරුඉ මචන්ලා......ආයේ එක පාරක් වෑරද්ද හදාගන්න දෙවියෝ එක අවස්තාවක් මට දුන්නෝත් මචන්ලා.....ඒ සතුට කියලා නිම කරන්න බෑ..... දවස් 4 න් විතර එන්න කිව්වා.... මට මේ දව්ස් ටික ගෙවාගන්නත් බෑ මචන්ලා,...... :( :(

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ 5 ස් 6 දෙනෙකුගෙන් ම චෙක් කරපු එකේ, මේකත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ පාර හොදයි කිව්වාම ආය හැම එකා ලගටම යන්න ඕන නෑ බං, හිතේ සැකයක් තිබ්බා නම් එක්කෝ 2ක් ලග යයි එක්කෝ Doc ලා 3ක් ලග යයි, ඒත් උඹ 5ස් 6 පාරක් ම ගිහිල්ලාත් එකම උත්තරේ හින්දා උඹ තේරුමක් නැතිව ඒ ගැන ලොකුවට හිතන්න එපා. අනික බං ඒ අය අපිට වඩා දන්න එකේ එවුන් කියන ඒවා විශ්වාස කරපන්. උඹට ජය.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    oya gana nohitha wena deyak gana hitha yomu karapan.. kreedawak ahari gym hari yaman... tika kalekin oka ibema amathaka wela yai...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    oya godak bayawela inne ekay hethuwa... ohoma giyoth oyata manasika ledak hadenna puluwan... dan deweni paaratath le ekak dunnane report eka deparak waradine na me sareth negative kiyanne oya baya wenna deyak na... oya bauddanam pansalata gihin wechcha de gana menehi karala aye ewage deyak karanne na kiyala thamantama porondu wela bodiya nawala enna katholika nam palliyata gihin father ta kiyala paw sama karaganna... hitha nidahas wey... godakma awul nam counselling session ekakata yanna...
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    නැකැත් රාල;15970707 said:

    ada pansalata giya machan.... mata hita hadanna ba machan... budusaranin mee parath negative unoth hitata godaak sahanayak danewi bn...aaye jeewath wenna pinak labuna wage weewi....
     
    kingdewi

    Well-known member
  • මචන් දැන් උඹට ඕක මානසිකව බලපාල තියෙන්නේ .
    පුංචි කවුන්සලින් එකකින් ඔය ප්‍රශ්නේ අමතක කරගන්න පුළුවන් .
    හොඳ හොස්පිටල් එකක කවුන්සලර් කෙනෙක් හම්බෙන්නකෝ .:)
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    උඹ 5 ස් 6 දෙනෙකුගෙන් ම චෙක් කරපු එකේ, මේකත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මේ පාර හොදයි කිව්වාම ආය හැම එකා ලගටම යන්න ඕන නෑ බං, හිතේ සැකයක් තිබ්බා නම් එක්කෝ 2ක් ලග යයි එක්කෝ Doc ලා 3ක් ලග යයි, ඒත් උඹ 5ස් 6 පාරක් ම ගිහිල්ලාත් එකම උත්තරේ හින්දා උඹ තේරුමක් නැතිව ඒ ගැන ලොකුවට හිතන්න එපා. අනික බං ඒ අය අපිට වඩා දන්න එකේ එවුන් කියන ඒවා විශ්වාස කරපන්. උඹට ජය.

    mata eka doctor kenak banna machan... eyalata leda gana kiyala denna enawada kiyala... yaaluwangen hamoongenma aha aha innawa kiyala.. doctor kenek deyak kiuwama piliganna kiyala... :(
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මචන් දැන් උඹට ඕක මානසිකව බලපාල තියෙන්නේ .
    පුංචි කවුන්සලින් එකකින් ඔය ප්‍රශ්නේ අමතක කරගන්න පුළුවන් .
    හොඳ හොස්පිටල් එකක කවුන්සලර් කෙනෙක් හම්බෙන්නකෝ .:)

    mee para blood eka budusaranin hoda unoth okkoma hitin ayn karanawa machan...
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    health ෆීල්ඩ් එකේ මට පුළුවන් උදවුවක් කරන්නම් මචන් ඕනේ වෙලාවක .
    කොහොමටත් ඔය ප්‍රශ්නේ නම් report එක ආව ගමන් ඉවරයි :cool:

    ow bn etakan thamai mage hitath upset ...
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    Mcn OCD kyla menal disordr ekk tynwa bn uba dannwath eti..commn ledak.gdk ayata tynwa bt danne ne.lankawe maanasika ledk qama pisso gaanata daanwane bn eakai pm krnda qe.:-) uba puluwn nm Psychologist knk hmbeyn.

    anee danne na bn ohoma deyak.... :(