මානසික prashnayak

pasan93

Member
May 2, 2009
91
2
0
maya123456:15970817 said:
Mcn OCD kyla menal disordr ekk tynwa bn uba dannwath eti..commn ledak.gdk ayata tynwa bt danne ne.lankawe maanasika ledk qama pisso gaanata daanwane bn eakai pm krnda qe.:-) uba puluwn nm Psychologist knk hmbeyn.


anee danne na bn ohoma deyak.... :(

Ne bn eaka baya wenda taran deyak newe bn.mma qe oaka cmn ledak.matath tynawa.dr.la ocd ledak kyla gnn gannth ne.bt counsalin ghn adu krgnna eka ape hthta sahanayak.oye podi deyak allgna durata hthna eka tamaa ocd wala heti.ubta eakamada kynda mma dan ne.counsalin pslayn bn..apita oawa cntrl krgnda puluwan vdi tynwa.ubta oawa oluwata eddi wrna wedakata set weyan amathka wnda.ge hari athigaapan.:-D ubta ledak ne kyla ubta sure nam echcharaine bn.:-)
 

maya123456

Member
Nov 5, 2011
176
12
0
Ne bn eaka baya wenda taran deyak newe bn.mma qe oaka cmn ledak.matath tynawa.dr.la ocd ledak kyla gnn gannth ne.bt counsalin ghn adu krgnna eka ape hthta sahanayak.oye podi deyak allgna durata hthna eka tamaa ocd wala heti.ubta eakamada kynda mma dan ne.counsalin pslayn bn..apita oawa cntrl krgnda puluwan vdi tynwa.ubta oawa oluwata eddi wrna wedakata set weyan amathka wnda.ge hari athigaapan.:-D ubta ledak ne kyla ubta sure nam echcharaine bn.:-)


ok machan :)
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan una de una. dan oka amathaka karapan. ubata ehema aulak na.. hithanne nathuwa idapan e gana..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වැරදි කාම සේවනය නිසා වෙන එක ප්‍රතිපලයක් තමා මචන් ඕක.
    නමුත් කරපු නරක දේ නිතර නිතර මතක් කරන්න එපා මචන්.
    කරපු පිනක්, හොද වැඩක් තියනවා නම් ඒ දේ හැම වෙලේම මතක් කරන්න බලපන්.
    එහෙම වැඩ නැත්තම් හෙට ඉදන් හරි පටන් ගනින්.
    ඉඩ තියන වෙලාවකට පන්සලකට ගිහින් මලක් පහනක් පුජා කරන එක බෝධි පුජාවක් තියන එක හොදයි.
    ඒ දේවල් නිතර නිතර මතක් කරපන්.
    භාවනාවකට හුරු වෙයන් අමාරුවෙන් හරි.

    ටික කාලෙකින් ප්හිතේ තියන ඔය අසහනය අඩු වෙලා යයි.

    උඹට එක ටිකක් බරපතල විදිහට දැනෙන්නේ අපේ සමාජ රටාව නිසා.
    උඹ සර ජාති පාවිච්චි කරනවා නම් හැමදාම එකෙන් හැමදාම කැඩෙනවානේ මචන් එක සිල් පදයක්.
    නමුත් මචන් එක ලොකු වැරද්දක් විදිහට දකින්නේ නැහැනේ වැඩිය.
    චුට්ටක් බිවුවොත් කමක් න කියල හරි බොනවනේ බොන කෙනා. එකයි මම මුලින් මුලින් අර විදිහට කිවුවේ.
    අනික උඹ කඩලා තියෙන්නේ පන්සිල් වලින් එකක් විතරයි.
    එකත් ජිවිතේ එක පාරක් විතරයි.
    උඹ අනික් 4 කඩන්නේ නැහැ කියල සතුටු වෙයන්.
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Ane ban me pissu nam kelinda epa.Ubata athi ledakuth naha.Mcn oya mervin silva, duminda silva wage un (Thawa hena set ekakma innawa) ki parak suicide kara ganda oneda un karana waradi wada walata? Oya un yasa ageta athal eka inne bn. Anna e wage positive mind eken jiwitheta mhuna diyan mcn. Uba apita thiyena prashna dannawanm :P Aiyoo bn ubalath ane manda.:angry:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka echchara ganan ganna deyak na bn....
    eka parak baduwak gahuwa kiyana eka. dan ubata kisima ledak naha, ledak enawanam mechchara kal yanne naha.

    oka gana hitanne natuwa hitapan. api hamogema atin waradi sidda wenawa, (uba habai waraddak karala kiyannat baha), waradi nokarana ewun naha bn, dan uba waraddak kara kiyala hitana nisa, ayit eka nokara hitapan.

     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    wediyen hithanna epa ethakota leda wedi wenawa.math issara kakule amaruwak gena hithuwa sehena.doctersla okkoma kiwwe ledak ne kiyala.mama eka amathaka kala eththatama ehema ekak ne oi.mokak hari loku wedak karahan owa amathaka wenna.busy weyan
     

    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    මචන්ලා අද මම රොපොර්ට් බලන්න ගියා අම්මෝ බුදු සරණින් රිපොර්ට් නොර්මල් මචන්ලා... පුදුම සතුටක් හිතට දෑනුනේ.... මට ඩොකා පට්ට උපදෙස් ටිකක් දුන්නා ඒ ටික අහුවනම් බඩුවක් ගහන්න තිය හිතන්නේවත් න බන්..... උදවු කරපු හෑමෝටම ගොඩාක් පින් මචන්ලා.... එලකිරියේ එලකිරි කොල්ලෝ සෙට් එකක් ඉන්නව...වචනෙකෙන් හරි උදවුවක් දෙන..... මගේ හිත හදපු හෑමෝටම ගොඩාක් පින් මචන්ලා...... උබලට කියන්න තියෙන්නේ බදිනකන් බඩු පස්සේ යන්න නම් එපා... ගොඩාක් කොල්ලෝ ඉන්නවා මචන්ලා ලෙඩ හදිලා අඩු වයසෙන් පව් කියලා හිතෙනවා.... බෑන්දට පස්සේ ඕන තරම් ගෑනිට කෙලපල්ලා... එච්චරඉ කියන්න තියෙන්නේ......:cool::cool: