katada dunne ?
mta-6 kiyanne mokakda ?
koheda kachcheriya ?
අනෙ මන්ද බන්, එක නිකන් දෙන ෆොර්ම් එකක්, (vehicle transfer)
දැන් මචං ඔය ෆෝර්ම් එක ෆිල් කරලා උබ යන්නේ නාරාහේන්පිට rmv එකටද ? නැතිනම් කච්චේරියට බාර දෙන්න පුලුවන්ද ? මටත් තියෙනවා ට්‍රාන්ස්ෆර් කරගන්න බං
දැන් මචං ඔය ෆෝර්ම් එක ෆිල් කරලා උබ යන්නේ නාරාහේන්පිට rmv එකටද ? නැතිනම් කච්චේරියට බාර දෙන්න පුලුවන්ද ? මටත් තියෙනවා ට්‍රාන්ස්ෆර් කරගන්න බං
තොට පිස්සුද බං. ඕකට ඕන වාහනේ නම්බර් එක කියලා රු 25ක් දීලා ෆෝම් සෙට් එක ගන්න තිබ්බා. උඹ මාර පොරක්නේ.
ඕක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන්ද කොහෙද