Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
අද මන් කච්චේරියට ගියා, රජෙ අයතන ගැන කලකිරෙනව බන්, එම් ට් 6 එකක් ගන්නත් පගාවක් දෙන්න උනා :eek::eek:
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
avatar479346_7.gif
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,413
    22,062
    113
    Gotland
    අනෙ මන්ද බන්, එක නිකන් දෙන ෆොර්ම් එකක්, (vehicle transfer)

    දැන් මචං ඔය ෆෝර්ම් එක ෆිල් කරලා උබ යන්නේ නාරාහේන්පිට rmv එකටද ? නැතිනම් කච්චේරියට බාර දෙන්න පුලුවන්ද ? මටත් තියෙනවා ට්‍රාන්ස්ෆර් කරගන්න බං
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැන් මචං ඔය ෆෝර්ම් එක ෆිල් කරලා උබ යන්නේ නාරාහේන්පිට rmv එකටද ? නැතිනම් කච්චේරියට බාර දෙන්න පුලුවන්ද ? මටත් තියෙනවා ට්‍රාන්ස්ෆර් කරගන්න බං

    ප්‍රාදෙශිය ලේකම් කාර්යාලයෙන් පුලුවන් බන් ට්‍රන්ස්ෆර් කර ගන්න
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    තොට පිස්සුද බං. ඕකට ඕන වාහනේ නම්බර් එක කියලා රු 25ක් දීලා ෆෝම් සෙට් එක ගන්න තිබ්බා. උඹ මාර පොරක්නේ.

    ඕක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන්ද කොහෙද
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    දැන් මචං ඔය ෆෝර්ම් එක ෆිල් කරලා උබ යන්නේ නාරාහේන්පිට rmv එකටද ? නැතිනම් කච්චේරියට බාර දෙන්න පුලුවන්ද ? මටත් තියෙනවා ට්‍රාන්ස්ෆර් කරගන්න බං

    නාරාහේන්පිට යන්න. නැත්තම් අරක නෑ මේක නෑ කියලා පස්සේ කියලා එවයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තොට පිස්සුද බං. ඕකට ඕන වාහනේ නම්බර් එක කියලා රු 25ක් දීලා ෆෝම් සෙට් එක ගන්න තිබ්බා. උඹ මාර පොරක්නේ.

    ඕක නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන්ද කොහෙද

    ඔව් බන්, මන් හදිස්සි වැඩකට ගියෙ, MT6 ඔනි තරම් හොයා ගන්න පුලුවන්, මට ඔනි උනෙ MT8 එක, උන් කිව්වා මට ලගම ප්‍රාදෙශිය කර්යාලයෙන් ගන්න කියලා , මන් 36km දුර අයෙ එන්නද බන් MT6 එකක් ගන්න, RMV office එකක් කච්චෙරියෙත් තියෙනව, එත් උන් ලග MT6 නැ