ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔව් යකොව් :growl::growl:

    රයිටො... :rolleyes: තව බෙහෙතක් තියෙනව windows services වලට යන්න.. ලිස්ට් එකේ තියෙනව PknBsrtA , B කියල දෙකක්.. දෙකේම properties ගිහින් startup type එක automatic විදිහට හදල බලපන්.. :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    අර විදියට කරාම ලාවට වගේ හරි ගියා... එක මැච් එකක් ගැහුවා.ඊලඟ එක ලෝඩ් වෙච්ච ගමන් කික් වුනා :growl::growl:

    paw dukai ahinsakaya gena peththakata wela idagena ane wedi thibba heti mathak weddi hitha wawanne nae mage :sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    රයිටො... :rolleyes: තව බෙහෙතක් තියෙනව windows services වලට යන්න.. ලිස්ට් එකේ තියෙනව PknBsrtA , B කියල දෙකක්.. දෙකේම properties ගිහින් startup type එක automatic විදිහට හදල බලපන්.. :D

    Automatic බං තියෙන්නේ :nerd::nerd:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Automatic බං තියෙන්නේ :nerd::nerd:

    server එකෙන් kick උනාම ගේම් එක එහෙම්ම තියෙද්දී task manager ගිහින් show processes from all users දීල බලන්න ඒ ලිස්ට් එකේ PknBsrtA , PknBsrtB දෙකම process වෙනවද කියල.. :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar327587_3.gif
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පනින්නද :rolleyes::lol::lol:
    එහෙනං... :yes:
    දැක්ක ගමන් සවර් එක මූව එළව ගන්නව කියලා කලකිරිලා... :rofl:
    ආත්මෙ මාරු කරගන්න උත්සහ කරනවලු...
    :dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එහෙනං... :yes:
    දැක්ක ගමන් සවර් එක මූව එළව ගන්නව කියලා කලකිරිලා... :rofl:
    ආත්මෙ මාරු කරගන්න උත්සහ කරනවලු...
    :dull:

    :dull::dull:
    ඔකාට තමා කියන්නේ සහෝ හොරුන්ටත් කවදා හරි බේට්@ හිර වේ කියලා :P
     
    Status
    Not open for further replies.