යාලුවනේ goole eke calculator කියල search කලාම google එකෙන් හදපු calculator එකක් එනවා..මට සෙට් උනේ අද..
අපොයි;15975858 said:ඇහ් බන් උබ අදද දන්නේ? ඔනම ගානක් සර්ච් බාර් එකේ ගහපන් එතකොට ඔක එනවා උත්තරෙත් එක්ක.

හුටා එහෙමද? මොකාද මේක බම්ප් කලේ.. මාත් මේ බැලුවා මෙච්චර ඔන්ලයින් ඉන්න එකාට මේක අද අහු උනේ මොකො කියලාnae u 10-01-2012 denagena thiyenne![]()
අපොයි;15975919 said:හුටා එහෙමද? මොකාද මේක බම්ප් කලේ.. මාත් මේ බැලුවා මෙච්චර ඔන්ලයින් ඉන්න එකාට මේක අද අහු උනේ මොකො කියලා

අපොයි;15975919 said:හුටා එහෙමද? මොකාද මේක බම්ප් කලේ.. මාත් මේ බැලුවා මෙච්චර ඔන්ලයින් ඉන්න එකාට මේක අද අහු උනේ මොකො කියලා