EF-S 55-250mm lens Help

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    දන්න කෙනෙක් කියන්න DSLR Camera lens වල ගහලා තියෙන්නේ ''EF-S 55-250mm , EF 100-400mm'' මේකෙන් කියන්නේ මොකක්ද? කොච්චර දුරක තියෙන වස්තුවක් zoom කරලා ගන්න පුලුවන්නද??? zoom කරලා කියුවේ බලන්න මේ පහලින් තනා පින්තුරේ..
    burung_mesir_1024%20x%201024.jpg

    pied-kingfisher-01.jpg


    මේ photos EF-S 55-250mm lens එකෙන් ගතතහනම් ෆොටෝ එක ගත්ත කෙනා කොච්චර දුරකින්ද ඉන්න අත්තේ?? මේවගේ lens එකකින් උපරිම කොච්චර දුරකින් තියෙන වස්තුවක් මේ විදිහට ලගටම zoom කරලා ගන්න පුලුවන්ද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    7z8bkhlcmfy0.png


    7z8bkhlcmfy0.facebook.com.png